"මිරිස්සේ ධම්මානන්ද හිමි" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | (ක්‍රි.ව. 1799-1876). කල්‍යාණ වංශික මහා නායක හිමියෝ ය. අම්බලම්ගොඩ පොල්වත්තේ අග්ගාරාමාධිපති ව වැඩ විසූහ. සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේගේ ශිෂ්‍ය වීරගළේ ගුරුතුමාගෙන් | + | (ක්‍රි.ව. 1799-1876). කල්‍යාණ වංශික මහා නායක හිමියෝ ය. අම්බලම්ගොඩ පොල්වත්තේ අග්ගාරාමාධිපති ව වැඩ විසූහ. සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේගේ ශිෂ්‍ය වීරගළේ ගුරුතුමාගෙන් ශාස්ත්‍රෝද්ග්‍රහණය කළහ. බු.ව. 2398 දී කල්‍යාණි වංශික නිකායේ මහා නායක වූහ. 1876 දී අපවත් වූහ. |
පැල්මඩුල්ලේ සිදු වුණු ත්‍රිපිටක ග්රන්ථ ශුද්ධියෙහි දී මුන් වහන්සේ ද ප්රමුඛ ස්ථානයක් ගෙන තිබේ. | පැල්මඩුල්ලේ සිදු වුණු ත්‍රිපිටක ග්රන්ථ ශුද්ධියෙහි දී මුන් වහන්සේ ද ප්රමුඛ ස්ථානයක් ගෙන තිබේ. |
15:58, 19 මාර්තු 2024 වන විට නවතම සංශෝධනය
(ක්‍රි.ව. 1799-1876). කල්‍යාණ වංශික මහා නායක හිමියෝ ය. අම්බලම්ගොඩ පොල්වත්තේ අග්ගාරාමාධිපති ව වැඩ විසූහ. සරණංකර සංඝරාජ මාහිමියන් වහන්සේගේ ශිෂ්‍ය වීරගළේ ගුරුතුමාගෙන් ශාස්ත්‍රෝද්ග්‍රහණය කළහ. බු.ව. 2398 දී කල්‍යාණි වංශික නිකායේ මහා නායක වූහ. 1876 දී අපවත් වූහ.
පැල්මඩුල්ලේ සිදු වුණු ත්‍රිපිටක ග්රන්ථ ශුද්ධියෙහි දී මුන් වහන්සේ ද ප්රමුඛ ස්ථානයක් ගෙන තිබේ.
(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර)
(සංස්කරණය නොකළ)