"දස ජාතකය" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('තේමිය, මහාජනක, සාම, නිමි, කණ්ඩහාල, භූරිදත්ත, මහා...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
14:06, 10 අප්‍රේල් 2024 තෙක් සංශෝධනය
තේමිය, මහාජනක, සාම, නිමි, කණ්ඩහාල, භූරිදත්ත, මහා නාරද කස්සප, විධුර, මහා උම්මග්ග, වෙස්සන්තර යන ජාතක කථා ඇතුළත් පොතෙකි. පොළොන්නරු සාහිත්‍ය සමයෙහි කර ලද්දක් සේ සඳහන් වෙයි. මේ ජාතක කථා එකල බෙහෙවින්ම ජනප්‍රියව තිබීම වෙනම පොතක් සැපයීමට හේතුව සේ විචාරකයෝ කියති. විස්තර නොපැවැසේ.
(කර්තෘ: අඥාතයි)
(සංස්කරණය නොකළ)