"අලෙක්සාන්දර් ඉවානවිච් අන්ද්‍රේයෙෆ්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('පීඑච්.ඩී., ඩී.එස්සී., රුසියානු ඉතිහාසඥයෙකි, තිබ්...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

13:30, 20 මැයි 2024 වන විට නවතම සංශෝධනය

පීඑච්.ඩී., ඩී.එස්සී., රුසියානු ඉතිහාසඥයෙකි, තිබ්බතය පිළිබඳ පර්යේෂකයෙකි, එස්.අයි. වවීලොෆ් අනුස්මරණ ස්වාභාවික විද්‍යා දැනුම සහ තාක්ෂණ ඉතිහාස අධ්‍යයනායතනයේ ශාන්ත පීටර්ස්බර්ග් ශාඛාවේ 'ප්‍රමුඛ පෙළ ශාස්ත්‍රීය පර්යේෂක' ව සිටි (1994-2018), ලේඛකයෙකි, 'ග්‍රිෆින් සම්මාන' (Order of the Griffin) ලාභී (2005), 'බුර්යාතියා ජනරජයේ ගෞරවනීය සංස්කෘතික ‍ක්‍රියාකාරී' නාමධාරී (2006).