"ආඛිසාර්" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('බටහිර ඇනටෝලියාවේ නගරයකි. ස්මර්නා නගරයට සැතැප...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
09:28, 4 ජූලි 2024 වන විට නවතම සංශෝධනය
බටහිර ඇනටෝලියාවේ නගරයකි. ස්මර්නා නගරයට සැතැපුම් 53ක් ඊශාන දිගින් පිහිටා තිබේ. සෙලූකස් නිකේටර් විසින් ක්‍රි.පූ. 280 දී පමණ ඉදි කරන ලද තයියටයිරා නගරය පිහිටා තිබුණේ මේ ප්‍රදේශයෙහි නිසා මෙය අවට පැරැණි නටබුන් බොහෝය. මෙම ප්‍රදේශයෙන් කපු, ලොම්, අබින් සහ ධාන්‍ය වර්ග පිටරට යවනු ලැබේ. ජනගහනය (1955 දී) 30,156කි.
(සංස්කරණය: 1965)