"ආටන්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(ඇටන්). මිසර දේවකථාවන් හි එන සූර්ය බිම්බිය ආශ්‍...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

17:23, 9 ජූලි 2024 වන විට නවතම සංශෝධනය

(ඇටන්). මිසර දේවකථාවන් හි එන සූර්ය බිම්බිය ආශ්‍රික දෙවියාය. ඒකදේවවාදයක් හැටියට එම දෙවියා ඇදහීම සතරවැනි ආමෙන් හෝටෙප් (ක්‍රි.පූ. 1383–1365) රජු විසින් ආරම්භ කරන ලද්දකි. මේ ආමෙන්හෝටෙප් (බ.) රජු පසු කාලයෙහි දී තමන්ගේ නාමය අක්නාටන් යනුවෙන් වෙනස් කර ගත්තේ ආටන් දෙවියා කෙරෙහි පැවති ඉමහත් ගෞරවය හා භක්තිය නිසාය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආටන්&oldid=5779" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි