"අලුත්ගම-2" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('කොළඹ-මහනුවර පාරේ යක්වල මංසන්ධියට නුදුරුව ද අල...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

10:57, 16 ජූලි 2024 වන විට නවතම සංශෝධනය

කොළඹ-මහනුවර පාරේ යක්වල මංසන්ධියට නුදුරුව ද අලුත්ගම නමින් ප්‍රසිද්ධ ගමක් වෙයි. සියනෑ කෝරළේ මැද පත්තුවට අයත් මෙහි සතර දේවාලයක් හා ස්වදේශීය වෛද්‍යක්‍රමය සම්බන්ධයෙන් පතළ කීර්තියක් ඇති ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය ද පිහිටියේ ය.

අලුත්ගම නමින් ලංකාවේ තවත් ගම් රාශියක් ඇත.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අලුත්ගම-2&oldid=5985" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි