"ආනන්ද (සීහළාචරිය)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('13 වැනි ශත වර්ෂයේ දී කොත්මලේ වැඩ විසූ මුන්වහන්ස...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

15:53, 10 සැප්තැම්බර් 2024 තෙක් සංශෝධනය

13 වැනි ශත වර්ෂයේ දී කොත්මලේ වැඩ විසූ මුන්වහන්සේ උපාසකජනාලංකාර නම් පාළි ග්‍රන්ථයේ කර්තෘය.

මෙරට මාඝ නම් කලිඟු රජු යටතට පත්ව තිබූ සමයේ දී ඇති වූ ඉමහත් පීඩා නිසා ආත්මාරක්ෂාව පිණිස ඉන්දියාවට වැඩම කළ සිංහල භික්ෂූන් අතර මුන්වහන්සේ ද වූ බව සලකනු ලැබේ. සීහළාචරිය යන්න ඉන්දියාවේ දී උන්වහන්සේ වෙසෙසා හැඳින්වීමට යොදන ලද්දක් බව පෙනේ.

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආනන්ද_(සීහළාචරිය)&oldid=6171" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි