"අෂ්ට මහා දෝෂ" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ශුභ කටයුතු ආරම්භ කිරීමේ දී හළ යුතු වූ මහාදෝෂ අ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | ශුභ කටයුතු ආරම්භ කිරීමේ දී හළ යුතු වූ මහාදෝෂ අටකට මේ නම යෙදේ. ධූම, ව්‍යතිපාත, පරිවේෂක, ඉන්ද්‍රචාප, කේතු, නිර්ඝාත, පරිඝ, වඥදණ්ඩ යන | + | ශුභ කටයුතු ආරම්භ කිරීමේ දී හළ යුතු වූ මහාදෝෂ අටකට මේ නම යෙදේ. ධූම, ව්‍යතිපාත, පරිවේෂක, ඉන්ද්‍රචාප, කේතු, නිර්ඝාත, පරිඝ, වඥදණ්ඩ යන නම්වලින් මේ දෝෂයෝ හැඳින්වෙති. යම් කලෙක සූර්‍ය්‍යස්ඵුටය රාශි සතරකින් හා භාග තෙළෙසකින් යුක්ත වූ විට චන්ද්‍රස්ඵුටය හා සම වේ ද එකල ධූම නම් දෝෂය වේ. සූර්යස්ඵුටය දොළසින් අඩු කළ විට චන්ද්‍රස්ඵුටය හා සම වූයේ ව්‍යතිපාත දෝෂය වන්නේය. සූර්යස්ඵුටයට රාශි හයක් එක් කළ විට චන්ද්‍රස්ඵුටය හා සම වූයේ පරිවේෂ නම් වේ. පරිවේෂය රාශි දොළසින් අඩු කළ විට සඳු හා සම වී නම් ඉන්ද්‍රචාප දෝෂය වේ. රවිස්ඵුටයට සතළොස් භාගයක් එක් කළ විට චන්ද්‍රස්ඵුටය හා සම වූයේ කේතු නම් දෝෂයයි. අටළොස් භාගයකින් යුත් රවිස්ඵුටය චන්ද්‍රස්ඵුටය හා සම වූයේ නිර්ඝාත නම් දෝෂයයි. සත්භාගයකින් යුත් රවිස්ඵුටය සඳු හා සම වූයේ පරිඝ දෝෂය වේ. තුන් භාගයකින් යුත් රවිස්ඵුටය සඳු හා සම වූ කල වඥදණ්ඩ නම් දෝෂය වේ. ඇතැම් ග්‍රන්ථවල මේ දෝෂ අන් පරිද්දෙකින් විස්තර කර ඇත. |
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
− | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ජ්‍යෝතිශ්ශාස්ත්‍රය]] |
− | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: අ]] |
12:09, 26 සැප්තැම්බර් 2024 වන විට නවතම සංශෝධනය
ශුභ කටයුතු ආරම්භ කිරීමේ දී හළ යුතු වූ මහාදෝෂ අටකට මේ නම යෙදේ. ධූම, ව්‍යතිපාත, පරිවේෂක, ඉන්ද්‍රචාප, කේතු, නිර්ඝාත, පරිඝ, වඥදණ්ඩ යන නම්වලින් මේ දෝෂයෝ හැඳින්වෙති. යම් කලෙක සූර්‍ය්‍යස්ඵුටය රාශි සතරකින් හා භාග තෙළෙසකින් යුක්ත වූ විට චන්ද්‍රස්ඵුටය හා සම වේ ද එකල ධූම නම් දෝෂය වේ. සූර්යස්ඵුටය දොළසින් අඩු කළ විට චන්ද්‍රස්ඵුටය හා සම වූයේ ව්‍යතිපාත දෝෂය වන්නේය. සූර්යස්ඵුටයට රාශි හයක් එක් කළ විට චන්ද්‍රස්ඵුටය හා සම වූයේ පරිවේෂ නම් වේ. පරිවේෂය රාශි දොළසින් අඩු කළ විට සඳු හා සම වී නම් ඉන්ද්‍රචාප දෝෂය වේ. රවිස්ඵුටයට සතළොස් භාගයක් එක් කළ විට චන්ද්‍රස්ඵුටය හා සම වූයේ කේතු නම් දෝෂයයි. අටළොස් භාගයකින් යුත් රවිස්ඵුටය චන්ද්‍රස්ඵුටය හා සම වූයේ නිර්ඝාත නම් දෝෂයයි. සත්භාගයකින් යුත් රවිස්ඵුටය සඳු හා සම වූයේ පරිඝ දෝෂය වේ. තුන් භාගයකින් යුත් රවිස්ඵුටය සඳු හා සම වූ කල වඥදණ්ඩ නම් දෝෂය වේ. ඇතැම් ග්‍රන්ථවල මේ දෝෂ අන් පරිද්දෙකින් විස්තර කර ඇත.
(සංස්කරණය: 1965)