"ආඬිමාලය" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('පද්‍ය 98කින් යුත් කුඩා රචනයෙකි. මෙහි රචනා කාලය ද...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
1 පේළිය: | 1 පේළිය: | ||
− | පද්‍ය 98කින් යුත් කුඩා රචනයෙකි. මෙහි රචනා කාලය දක්වා නැත. කතුවරයා කොළඹ පදිංචිව සිටියේ යයි කියන අඹන්වෙල යාපා මැතිඳු නමැත්තකුගේ පුත්‍රයෙකි. හෙතෙම | + | පද්‍ය 98කින් යුත් කුඩා රචනයෙකි. මෙහි රචනා කාලය දක්වා නැත. මෙහි කතුවරයා කොළඹ පදිංචිව සිටියේ යයි කියන අඹන්වෙල යාපා මැතිඳු නමැත්තකුගේ පුත්‍රයෙකි. හෙතෙම ගල්ගණයේ යතිඳුන්ගේ හා සෙනරත් රජුගේ අගමැති වූ ගාලේගොඩ මහමැතිඳුන්ගේ ද මුනුබුරෙකැයි පැවසේ. |
− | මේ කවියා විවිධ උපමාවලින් සැරසූ මේ | + | මේ කවියා විවිධ උපමාවලින් සැරසූ මේ රචනාවෙන් සීතාවක රාජසිංහ කාලයෙහි ලක්දිවට පැමිණි ආඬීන්ගේ පරපුරෙහි උපන් රාජ වංශයට නෑකම් කියමින් සිටි වීර බැස්මා නම් අධිපතියකු ද ඔහු අනුව ගොස් යකුන් පුදමින් විසූ කීපදෙනකුන් ද උපහාසයට ලක් කොට ඇත්තේය. මුල සිට ම රසවත් උපමාවලින් සැරසී සිටිනා හෙයින් මේ රචනය 'උපමා තරඟ මාලය' නම් ද විය. මෙහි කථානායකයා ආඬියකු වූ හෙයින් ග්‍රන්ථය 'ආඬිමාලය' යයි සම්මත වූයේය. |
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
− | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: සිංහල සාහිත්‍යය-ග්රන්ථ]] |
− | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ආ]] |
08:21, 2 ඔක්තෝබර් 2024 වන විට නවතම සංශෝධනය
පද්‍ය 98කින් යුත් කුඩා රචනයෙකි. මෙහි රචනා කාලය දක්වා නැත. මෙහි කතුවරයා කොළඹ පදිංචිව සිටියේ යයි කියන අඹන්වෙල යාපා මැතිඳු නමැත්තකුගේ පුත්‍රයෙකි. හෙතෙම ගල්ගණයේ යතිඳුන්ගේ හා සෙනරත් රජුගේ අගමැති වූ ගාලේගොඩ මහමැතිඳුන්ගේ ද මුනුබුරෙකැයි පැවසේ.
මේ කවියා විවිධ උපමාවලින් සැරසූ මේ රචනාවෙන් සීතාවක රාජසිංහ කාලයෙහි ලක්දිවට පැමිණි ආඬීන්ගේ පරපුරෙහි උපන් රාජ වංශයට නෑකම් කියමින් සිටි වීර බැස්මා නම් අධිපතියකු ද ඔහු අනුව ගොස් යකුන් පුදමින් විසූ කීපදෙනකුන් ද උපහාසයට ලක් කොට ඇත්තේය. මුල සිට ම රසවත් උපමාවලින් සැරසී සිටිනා හෙයින් මේ රචනය 'උපමා තරඟ මාලය' නම් ද විය. මෙහි කථානායකයා ආඬියකු වූ හෙයින් ග්‍රන්ථය 'ආඬිමාලය' යයි සම්මත වූයේය.
(සංස්කරණය: 1965)