"ආනන්ද පණ්ඩිත මුදලි" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('මෙතෙම නරේන්ද්‍රසිංහ රජු කල විසී යයි සලකනු ලබන...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

09:08, 3 ඔක්තෝබර් 2024 තෙක් සංශෝධනය

මෙතෙම නරේන්ද්‍රසිංහ රජු කල විසී යයි සලකනු ලබන කිවියෙකි. ඔහු විසින් රචිත ප්‍රශස්ති කාව්‍යයක් කෝපන්හාගන් හි ආරක්ෂා වී ඇති සිංහල ග්‍රන්ථ අතර වේ.

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]