"ආන්ටුං" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(ආන්දුං). මැංචූරියා මහජන සමූහාණ්ඩු රාජ්‍යයෙහි...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
 
(ආන්දුං). මැංචූරියා මහජන සමූහාණ්ඩු රාජ්‍යයෙහි පළාතකි. එහි විශාලතම නගරය ද මෙනමින් හැඳින්වේ.
 
ආන්ටුං පළාත පිහිටියේ මැංචූරියා - කොරියා මායිමේය. යාලූ සහ ටුමෙන් යන ගංගා එහි දේශසීමාය. වර්ග සැතපුම් 26,300ක් විශාල වූ මෙම පළාත පිහිටුවන ලද්දේ 1945 දීය. ජනගහනය 1947 දී 32,13,894කි.  
+
 
නිරිතෙහි සිට ඊශාන දෙසට විහිදෙන මේ පළාතේ උතුරු කොටස අඩි 8,900ක් දක්වා නඟින චාං ඛයි කඳුකරයෙන් යුක්තයි. කලෙක මෙහි යමහල් විදාරණ සිදු වූ බවට සාක්ෂි තිබේ. එයින් පටන්ගන්නා හුන් සහ අයි යන කුඩා ගංගා ගිනිකොන බලා ගලා ගොස් යාලු ගඟට එකතු වේ. සුංගාරි ගඟ උතුරට ගලා යයි. මේ පළාතේ සාමාන්‍ය උෂ්ණත්වය පැ. 42° කි; වාර්ෂික වර්ෂාපතනය 27 ”-39 ”කි.
+
ආන්ටුං පළාත පිහිටියේ මැංචූරියා-කොරියා මායිමේය. යාලූ සහ ටුමෙන් යන ගංගා එහි දේශසීමාය. වර්ග සැතපුම් 26,300ක් විශාල වූ මෙම පළාත පිහිටුවන ලද්දේ 1945 දීය. ජනගහනය 1947 දී 3,213,894කි.
සරු බිමක් වූ දකුණු තැනිතලාවෙහි බෝංචි, වී, ඉරිඟු, තිරිඟු සහ දුම්කොළ ප්‍රධාන වශයෙන් වවනු ලැබේ. කඳුකරය සහ යාලූ ගංගා නිම්නය අක්කර විසි ලක්ෂයක් පමණ විශාල වනාන්තර වලින් වැසී ඇති හෙයින් එහි දැව කර්මාන්තය ද බෙහෙවින් කරනු ලැබේ. වෙරළෙහි ධීවර කර්මාන්තය ප්‍රධානය. ඛනිජ සම්පතින් ද පොහොසත් මේ පළාතෙහි ගල් අඟුරු ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ ය‍ෙංටුංහිය. තාලිටිසෙකූ සහ චිතාවෝකූ යන ප්‍රදේශවලින් යකඩ ලැබේ. ෆෙංචොංහි බෙලෙක් ආකර ඇත. රන්, ඊයම්, ටංස්ටන් සහ තඹ ද හාරාගනු ලැබේ.
+
මෙහි ප්‍රධාන නගරය හුන් ගඟ බඩ පිහිටි තුංහුවා (50,000) ය. එහි අලෙවි වන ප්‍රධාන ද්‍රව්‍යය දැවය.
+
නිරිතෙහි සිට ඊශාන දෙසට විහිදෙන මේ පළාතේ උතුරු කොටස අඩි 8,900ක් දක්වා නඟින චාං බයි කඳුකරයෙන් යුක්තයි. කලෙක මෙහි යමහල් විදාරණ සිදු වූ බවට සාක්ෂි තිබේ. එයින් පටන්ගන්නා හුන් සහ අයි යන කුඩා ගංගා ගිනිකොන බලා ගලා ගොස් යාලූ ගඟට එකතු වේ. සුංගාරි ගඟ උතුරට ගලා යයි. මේ පළාතේ සාමාන්‍ය උෂ්ණත්වය පැ.42°කි; වාර්ෂික වර්ෂාපතනය 27”-39”කි.
ආන්ටුං මේ පළාතේ පිහිටි එකම තොට වන අතර එය විශාලතම නගරය ද වේ. එහි ජනගහනය (1953) 3,00,000 28 කි.
+
 
 +
සරු බිමක් වූ දකුණු තැනිතලාවෙහි බෝංචි, වී, ඉරිඟු, තිරිඟු සහ දුම්කොළ ප්‍රධාන වශයෙන් වවනු ලැබේ. කඳුකරය සහ යාලූ ගංගා නිම්නය අක්කර විසි ලක්ෂයක් පමණ විශාල වනාන්තරවලින් වැසී ඇති හෙයින් එහි දැව කර්මාන්තය ද බෙහෙවින් කරනු ලැබේ. වෙරළෙහි ධීවර කර්මාන්තය ප්‍රධානය. ඛනිජ සම්පතින් ද පොහොසත් මේ පළාතෙහි ගල් අඟුරු ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ ය‍ෙංටුංහිය. තාලිට්සෙකූ සහ චිතාවෝකූ යන ප්‍රදේශවලින් යකඩ ලැබේ. ෆෙංචෙංහි බෙලෙක් ආකර ඇත. රන්, ඊයම්, ටංස්ටන් සහ තඹ ද හාරාගනු ලැබේ.
 +
 
 +
මෙහි ප්‍රධාන නගරය හුන් ගඟ බඩ පිහිටි තුංහුවා (50,000)ය. එහි අලෙවි වන ප්‍රධාන ද්‍රව්‍යය දැවය.
 +
 
 +
ආන්ටුං මේ පළාතේ පිහිටි එකම තොට වන අතර එය විශාලතම නගරය ද වේ. එහි ජනගහනය (1953) 300,000කි.
 +
 
යාලූ ගං මෝය අසල පිහිටි මේ නගරය හරහා කොරියා-මැංචූරියා දුම්රිය මාර්ගය වැටී ඇති බැවින් එය දේශසීමා දුම්රිය පොළක් වශයෙන් වැදගත්ය.
 
එහි ප්‍රධාන නිර්යාතය දැවයි. ගිනිකූරු සහ කඩදාසි සෑදීම ද, සේද පිළී විවීම ද එහි කෙරෙන කර්මාන්තයි. ජපනුන් විසින් දියුණු කරන ලද එහි තොටෙහි දෙසැම්බර් - අප්‍රියෙල් කාලය තුළ දී දිය මිදෙයි. ආන්ටුං ගුවන් තොටක් වශයෙන් ද වැදගති.
+
 
 +
එහි ප්‍රධාන නිර්යාතය දැවයි. ගිනිකූරු සහ කඩදාසි සෑදීම ද, සේද පිළී විවීම ද එහි කෙරෙන කර්මාන්තයි. ජපනුන් විසින් දියුණු කරන ලද එහි තොටෙහි දෙසැම්බර්-අප්‍රියෙල් කාලය තුළ දී දිය මිදෙයි. ආන්ටුං ගුවන් තොටක් වශයෙන් ද වැදගති.
  
(සංස්කරණය: 1965)
 
(සංස්කරණය: 1965)
  
[[ප්‍රවර්ගය:]]  
+
[[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව]]  
  
[[ප්‍රවර්ගය:]]
+
[[ප්‍රවර්ගය: ]]

13:04, 10 ඔක්තෝබර් 2024 වන විට නවතම සංශෝධනය

(ආන්දුං). මැංචූරියා මහජන සමූහාණ්ඩු රාජ්‍යයෙහි පළාතකි. එහි විශාලතම නගරය ද මෙනමින් හැඳින්වේ.

ආන්ටුං පළාත පිහිටියේ මැංචූරියා-කොරියා මායිමේය. යාලූ සහ ටුමෙන් යන ගංගා එහි දේශසීමාය. වර්ග සැතපුම් 26,300ක් විශාල වූ මෙම පළාත පිහිටුවන ලද්දේ 1945 දීය. ජනගහනය 1947 දී 3,213,894කි.

නිරිතෙහි සිට ඊශාන දෙසට විහිදෙන මේ පළාතේ උතුරු කොටස අඩි 8,900ක් දක්වා නඟින චාං බයි කඳුකරයෙන් යුක්තයි. කලෙක මෙහි යමහල් විදාරණ සිදු වූ බවට සාක්ෂි තිබේ. එයින් පටන්ගන්නා හුන් සහ අයි යන කුඩා ගංගා ගිනිකොන බලා ගලා ගොස් යාලූ ගඟට එකතු වේ. සුංගාරි ගඟ උතුරට ගලා යයි. මේ පළාතේ සාමාන්‍ය උෂ්ණත්වය පැ.42°කි; වාර්ෂික වර්ෂාපතනය 27”-39”කි.

සරු බිමක් වූ දකුණු තැනිතලාවෙහි බෝංචි, වී, ඉරිඟු, තිරිඟු සහ දුම්කොළ ප්‍රධාන වශයෙන් වවනු ලැබේ. කඳුකරය සහ යාලූ ගංගා නිම්නය අක්කර විසි ලක්ෂයක් පමණ විශාල වනාන්තරවලින් වැසී ඇති හෙයින් එහි දැව කර්මාන්තය ද බෙහෙවින් කරනු ලැබේ. වෙරළෙහි ධීවර කර්මාන්තය ප්‍රධානය. ඛනිජ සම්පතින් ද පොහොසත් මේ පළාතෙහි ගල් අඟුරු ප්‍රධාන වශයෙන් ලැබෙන්නේ ය‍ෙංටුංහිය. තාලිට්සෙකූ සහ චිතාවෝකූ යන ප්‍රදේශවලින් යකඩ ලැබේ. ෆෙංචෙංහි බෙලෙක් ආකර ඇත. රන්, ඊයම්, ටංස්ටන් සහ තඹ ද හාරාගනු ලැබේ.

මෙහි ප්‍රධාන නගරය හුන් ගඟ බඩ පිහිටි තුංහුවා (50,000)ය. එහි අලෙවි වන ප්‍රධාන ද්‍රව්‍යය දැවය.

ආන්ටුං මේ පළාතේ පිහිටි එකම තොට වන අතර එය විශාලතම නගරය ද වේ. එහි ජනගහනය (1953) 300,000කි.

යාලූ ගං මෝය අසල පිහිටි මේ නගරය හරහා කොරියා-මැංචූරියා දුම්රිය මාර්ගය වැටී ඇති බැවින් එය දේශසීමා දුම්රිය පොළක් වශයෙන් වැදගත්ය.

එහි ප්‍රධාන නිර්යාතය දැවයි. ගිනිකූරු සහ කඩදාසි සෑදීම ද, සේද පිළී විවීම ද එහි කෙරෙන කර්මාන්තයි. ජපනුන් විසින් දියුණු කරන ලද එහි තොටෙහි දෙසැම්බර්-අප්‍රියෙල් කාලය තුළ දී දිය මිදෙයි. ආන්ටුං ගුවන් තොටක් වශයෙන් ද වැදගති.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආන්ටුං&oldid=6338" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි