"අසිත (5)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('අසිත නම් ඍෂිවරයකු ගැන මජ්ඣිම නිකායෙහි අස්සලා...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

11:54, 22 ඔක්තෝබර් 2024 වන විට නවතම සංශෝධනය

අසිත නම් ඍෂිවරයකු ගැන මජ්ඣිම නිකායෙහි අස්සලායන සූත්‍රයෙහි සඳහන් වන්නේය. එතුමා පුරාතනයෙහි සිටි මානපරවශ වූ බ්‍රාහ්මණ ඍෂීන් සත්දෙනකුන්ගේ මන් බිඳ ඔවා දී ඔවුන් දමනය කළ අයුරු ඒ සූත්‍රයෙහි විස්තර වෙයි. මේ ප්‍රවෘත්තිය වූකලි මහබෝසතාණන්වහන්සේගේ ම පූර්වචරිතයකැයි පපඤ්ච සූදනී අටුවාවෙහි සඳහන් වෙයි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අසිත_(5)&oldid=6424" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි