"අසිත (1)" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('චරක සංහිතාවෙහි සඳහන්වන මහර්ෂීවරයෙකි. රෝග පීඩ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
12:27, 22 ඔක්තෝබර් 2024 වන විට නවතම සංශෝධනය
චරක සංහිතාවෙහි සඳහන්වන මහර්ෂීවරයෙකි. රෝග පීඩාවන්ගෙන් පෙළෙන සියලු සත්වයන් කෙරෙහි කරුණාවෙන් ඈත අතීතයෙහි දී හිමාලයට ගොස් රෝග සන්හිඳවීමේ උපාය සෙවීමෙහි යෙදුණු සෘෂිවරයන් කීපදෙනා අතුරෙන් කෙනෙකි.
(සංස්කරණය: 1965)