"අසිත (3)" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('සිඛී බුදුන් සමයෙහි විසූ මාලාකාරයෙකි. හෙතෙම රජ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

12:33, 22 ඔක්තෝබර් 2024 වන විට නවතම සංශෝධනය

සිඛී බුදුන් සමයෙහි විසූ මාලාකාරයෙකි. හෙතෙම රජමාළිගයට මල්දමක් රැගෙන යද්දී සිඛී බුදුන් දැක උන්වහන්සේට එම මල්දමින් පිදීය. ඉන් ජනිත පිනින් ඔහු මින් කල්ප විසිපහකට පෙර ද්වේහාර නම් රජෙක් විය. ගෞතම බුදුරදුන්ගේ ශාසනයෙහි ඔහු සුකතාවේළිය තෙර නමින් පළ වූ බව අපදානපාළියෙහි සඳහන් වේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අසිත_(3)&oldid=6428" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි