"අස්ක්ජා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('මධ්‍යම අයිස්ලන්තයේ පිහිටි යමහල් ශිඛරයකි. අයි...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
11:28, 3 දෙසැම්බර් 2024 වන විට නවතම සංශෝධනය
මධ්‍යම අයිස්ලන්තයේ පිහිටි යමහල් ශිඛරයකි. අයිස්ලන්තයේ ඇති විශාලතම යමහල් මුඛය ඇත්තේ මෙහිය. අඩි 3,376ක් උසැති එහි වර්ග සැතැපුම් 25ක් පමණ පුළුල් ආවාටයක් තුළ වර්ග සැතපුම් හතරක් විශාල වූ ද අඩි 550ක් ගැඹුරු වූ ද විලක් ඇත. 1875, 1921, 1922, 1923, 1924 හා 1926 යන වර්ෂවල දී අස්ක්ජා යමහල විදාරණය විය.
(සංස්කරණය: 1965)