"ආරච්චි සංදේශය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('1921 දී ගම්මුලාදැනීන්ගේ නොපනත්කම් ප්‍රකාශ කිරී...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

09:19, 4 දෙසැම්බර් 2024 වන විට නවතම සංශෝධනය

1921 දී ගම්මුලාදැනීන්ගේ නොපනත්කම් ප්‍රකාශ කිරීම සඳහා 'ගම්මුලාදෑනි කොමිසම' වෙත ආරච්චි කෙනකුන් දූතක්‍රියාවෙහි යොදවා යවන සන්දේශයක ස්වරූපයෙන් රචනා කරන ලද කාව්‍යයෙකි. මෙහි කතුවරයා 'ශ්‍රී කුමාර කිවියර' නමැත්තෙකි. ගමන් මාර්ගය අම්බලන්ගොඩ සිට කොළඹ කොටුව දක්වාය. ගමන දුම්රියෙනි. කාව්‍ය ප්‍රමාණය පද්‍ය 152කි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආරච්චි_සංදේශය&oldid=6563" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි