"ආර්ය උත්තිය" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('කැලණිතිස්ස රජුගේ මලණුවන් යයි මහාවංශයෙහි සඳහන...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:51, 27 දෙසැම්බර් 2024 තෙක් සංශෝධනය
කැලණිතිස්ස රජුගේ මලණුවන් යයි මහාවංශයෙහි සඳහන් මොහු සිය දෙටුබෑයාගේ බිසව සමග ඇතිකරගත් නොමනා සම්බන්ධයක් එළිදරවු වූයෙන් අන් පෙදෙසකට (උඩුගම්පළට) පලා ගොස් විසීය. කැළණිතිස්ස රජ රහතන්වහන්සේ නමක් තෙල් කටාරමක ලා මැරී යයි කියන පුවතට මුල් වූයේ ආර්ය උත්තිය කුමාරයන්ගේ යට කී සම්බන්ධය යයි පැවැසේ. (කැලණිය, කැලණිතිස්ස, විහාරමහා දේවී යන ලිපි ද බලන්න.)
(සංස්කරණය: 1965)