"ආර්ය කාමදේව ඇමති" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු රජ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

15:53, 27 දෙසැම්බර් 2024 වන විට නවතම සංශෝධනය

කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ ඇමතියෙකි. රජතුමා වෙනුවෙන් භාරයක් ඔප්පු කිරීම පිණිස රත්නපුර ලක්ෂ්මණ (මහ) සමන් දෙවොල ඉදි කරවූයේ මොහුය. ඒ භාරය නම් රත්නපුරයේ මැණික් ගැරීම ආරම්භ කිරීමෙන් සැලකිය යුතු ධනයක් ලබාගත හැකි වුවහොත් දේවාලයක් සාදවන බවයි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආර්ය_කාමදේව_ඇමති&oldid=6748" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි