"ආලාගුවාස්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('බ්‍රසීලයේ මුහුදුබඩ ප්‍රදේශ රාජ්‍යයකි. උතුරෙන...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
1 පේළිය: 1 පේළිය:
බ්‍රසීලයේ මුහුදුබඩ ප්‍රදේශ රාජ්‍යයකි. උතුරෙන් හා බටහිරින් පර්නාම්බ්‍යුකෝ ප්‍රදේශයෙනුත් දකුණෙන් හා බටහිරින් සර්ෂීපෙ ප්‍රදේශයෙනුත් නැගෙනහිරින් අත්ලන්තික් සාගරයෙනුත් සීමා වී තිබේ. ප්‍රමාණය ව.සැ.10.731කි. ජනගහනය (1960) 12,71,062 කි. මෙහි බටහිර පෙදෙස බොහෝ සෙයින් වියළි සානුවක ස්වභාවය දරයි. වෙරළබඩ තැනිතලාවෙහි කලපු ඇත.
+
බ්‍රසීලයේ මුහුදුබඩ ප්‍රදේශ රාජ්‍යයකි. උතුරෙන් හා බටහිරින් පර්නාම්බ්‍යුකෝ ප්‍රදේශයෙනුත් දකුණෙන් හා බටහිරින් සර්ෂීපෙ ප්‍රදේශයෙනුත් නැගෙනහිරින් අත්ලන්තික් සාගරයෙනුත් සීමා වී තිබේ. ප්‍රමාණය ව.සැ. 10,731කි. ජනගහනය (1960) 1,271,062කි. මෙහි බටහිර පෙදෙස බොහෝ සෙයින් වියළි සානුවක ස්වභාවය දරයි. වෙරළබඩ තැනිතලාවෙහි කලපු ඇත.
  
අභ්‍යන්තර පෙදෙස්වල කඳුබෑවුම් හා නිම්න සාරවත් හෙයින් උක්, කපු, දුම්කොළ,ඉරිඟු, වී සහ පලතුරු වගාකරනු ලැබේ. මෙහි දේශගුණය උණුසුම්ය. විශේෂයෙන් ම උෂ්ණ ඍතුවේ දී ප්‍රදේශවාසීන්ට උණ රෝගය බහුල වශයෙන් වැලඳේ. මෙහි අගනුවර මාසේයෝය. නැව්තොට ෂාරාගුවාය. කපු, සීනි, හම් වර්ග, රබර් සහ දැව එහි නිර්යාත වේ. 1939 වන තුරු ආලාගුවාස් නමින් හැඳින්වුණ එහි පැරැණි අගනුවර වූ මරෙෂාල් ඩියුතෝරු නගරය ඒ සමීපයෙහි ම පිහිටා තිබේ.
+
අභ්‍යන්තර පෙදෙස්වල කඳුබෑවුම් හා නිම්න සාරවත් හෙයින් උක්, කපු, දුම්කොළ, ඉරිඟු, වී සහ පලතුරු වගාකරනු ලැබේ. මෙහි දේශගුණය උණුසුම්ය. විශේෂයෙන් ම උෂ්ණ ඍතුවේ දී ප්‍රදේශවාසීන්ට උණ රෝගය බහුල වශයෙන් වැලඳේ. මෙහි අගනුවර මාසේයෝය. නැව්තොට ෂාරාගුවාය. කපු, සීනි, හම් වර්ග, රබර් සහ දැව එහි නිර්යාත වේ. 1939 වන තුරු ආලාගුවාස් නමින් හැඳින්වුණ එහි පැරැණි අගනුවර වූ මරෙෂාල් ඩියුතෝරු නගරය ඒ සමීපයෙහි ම පිහිටා තිබේ.
  
 
(සංස්කරණය: 1965)
 
(සංස්කරණය: 1965)

12:22, 31 දෙසැම්බර් 2024 වන විට නවතම සංශෝධනය

බ්‍රසීලයේ මුහුදුබඩ ප්‍රදේශ රාජ්‍යයකි. උතුරෙන් හා බටහිරින් පර්නාම්බ්‍යුකෝ ප්‍රදේශයෙනුත් දකුණෙන් හා බටහිරින් සර්ෂීපෙ ප්‍රදේශයෙනුත් නැගෙනහිරින් අත්ලන්තික් සාගරයෙනුත් සීමා වී තිබේ. ප්‍රමාණය ව.සැ. 10,731කි. ජනගහනය (1960) 1,271,062කි. මෙහි බටහිර පෙදෙස බොහෝ සෙයින් වියළි සානුවක ස්වභාවය දරයි. වෙරළබඩ තැනිතලාවෙහි කලපු ඇත.

අභ්‍යන්තර පෙදෙස්වල කඳුබෑවුම් හා නිම්න සාරවත් හෙයින් උක්, කපු, දුම්කොළ, ඉරිඟු, වී සහ පලතුරු වගාකරනු ලැබේ. මෙහි දේශගුණය උණුසුම්ය. විශේෂයෙන් ම උෂ්ණ ඍතුවේ දී ප්‍රදේශවාසීන්ට උණ රෝගය බහුල වශයෙන් වැලඳේ. මෙහි අගනුවර මාසේයෝය. නැව්තොට ෂාරාගුවාය. කපු, සීනි, හම් වර්ග, රබර් සහ දැව එහි නිර්යාත වේ. 1939 වන තුරු ආලාගුවාස් නමින් හැඳින්වුණ එහි පැරැණි අගනුවර වූ මරෙෂාල් ඩියුතෝරු නගරය ඒ සමීපයෙහි ම පිහිටා තිබේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආලාගුවාස්&oldid=6782" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි