"ආර්ය උත්තිය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('කැලණිතිස්ස රජුගේ මලණුවන් යයි මහාවංශයෙහි සඳහන...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
 
කැලණිතිස්ස රජුගේ මලණුවන් යයි මහාවංශයෙහි සඳහන් මොහු සිය දෙටුබෑයාගේ බිසව සමග ඇතිකරගත් නොමනා සම්බන්ධයක් එළිදරවු වූයෙන් අන් පෙදෙසකට (උඩුගම්පළට) පලා ගොස් විසීය.
 
 +
 
කැළණිතිස්ස රජ රහතන්වහන්සේ නමක් තෙල් කටාරමක ලා මැරී යයි කියන පුවතට මුල් වූයේ ආර්ය උත්තිය කුමාරයන්ගේ යට කී සම්බන්ධය යයි පැවැසේ. ([[කැලණිය]], [[කැලණිතිස්ස]], [[විහාරමහා දේවී]] යන ලිපි ද බලන්න.)
 
(සංස්කරණය: 1965)
 
(සංස්කරණය: 1965)
  
[[ප්‍රවර්ගය: ලංකා ඉතිහාසය]]  
+
[[ප්‍රවර්ගය: පුද්ගල චරිත - ලංකා ඉතිහාසය]]  
  
[[ප්‍රවර්ගය: ආ]]
 
[[ප්‍රවර්ගය: ආ]]

12:27, 2 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය

කැලණිතිස්ස රජුගේ මලණුවන් යයි මහාවංශයෙහි සඳහන් මොහු සිය දෙටුබෑයාගේ බිසව සමග ඇතිකරගත් නොමනා සම්බන්ධයක් එළිදරවු වූයෙන් අන් පෙදෙසකට (උඩුගම්පළට) පලා ගොස් විසීය.

කැළණිතිස්ස රජ රහතන්වහන්සේ නමක් තෙල් කටාරමක ලා මැරී යයි කියන පුවතට මුල් වූයේ ආර්ය උත්තිය කුමාරයන්ගේ යට කී සම්බන්ධය යයි පැවැසේ. (කැලණිය, කැලණිතිස්ස, විහාරමහා දේවී යන ලිපි ද බලන්න.)

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආර්ය_උත්තිය&oldid=6830" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි