"අරක්සමණ" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('නවවන සහ දසවන ශත වර්ෂයන්ට අයිති සිංහල සෙල්ලිපි...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
1 පේළිය: | 1 පේළිය: | ||
− | නවවන සහ දසවන ශත වර්ෂයන්ට අයිති සිංහල සෙල්ලිපිවල දක්නට ලැබෙන රජයේ තනතුරු නාමයකි. ඇතැම් සෙල්ලිපියක මේ තනතුරු නාමය | + | නවවන සහ දසවන ශත වර්ෂයන්ට අයිති සිංහල සෙල්ලිපිවල දක්නට ලැබෙන රජයේ තනතුරු නාමයකි. ඇතැම් සෙල්ලිපියක මේ තනතුරු නාමය 'අරක්සැමියා' යනුවෙන් ද යෙදී ඇත. 'අරක්මේනා' යනුවෙන් හැඳින්වූයේ ද මේ තනතුර මය යනු කොඩ්රිංටන් මහතාගේ අදහසයි. |
− | අරක්සමණ තනතුර දැරූ තැනැත්තන්ට පැවරී තුබුණු සේවය කවරේ දැයි නිශ්චය වශයෙන් කීමට දැනට ලැබී ඇති සාක්ෂ්‍ය ප්‍රමාණවත් නොවේ. | + | අරක්සමණ තනතුර දැරූ තැනැත්තන්ට පැවරී තුබුණු සේවය කවරේ දැයි නිශ්චය වශයෙන් කීමට දැනට ලැබී ඇති සාක්ෂ්‍ය ප්‍රමාණවත් නොවේ. අරක්සමණ යන්න සංස්කෘත 'ආරක්ෂක ස්වාමි' යන්නට සමාන බවත් එයින් 'ප්‍රධාන ආරක්ෂකයා' යන තේරුම ලැබෙන බවත් පරණවිතාන මහතා පවසයි. |
+ | |||
+ | (සංස්කරණය: 1965) | ||
+ | |||
+ | [[ප්‍රවර්ගය: ලංකා ඉතිහාසය]] | ||
+ | |||
+ | [[ප්‍රවර්ගය: අ]] |
13:49, 17 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය
නවවන සහ දසවන ශත වර්ෂයන්ට අයිති සිංහල සෙල්ලිපිවල දක්නට ලැබෙන රජයේ තනතුරු නාමයකි. ඇතැම් සෙල්ලිපියක මේ තනතුරු නාමය 'අරක්සැමියා' යනුවෙන් ද යෙදී ඇත. 'අරක්මේනා' යනුවෙන් හැඳින්වූයේ ද මේ තනතුර මය යනු කොඩ්රිංටන් මහතාගේ අදහසයි.
අරක්සමණ තනතුර දැරූ තැනැත්තන්ට පැවරී තුබුණු සේවය කවරේ දැයි නිශ්චය වශයෙන් කීමට දැනට ලැබී ඇති සාක්ෂ්‍ය ප්‍රමාණවත් නොවේ. අරක්සමණ යන්න සංස්කෘත 'ආරක්ෂක ස්වාමි' යන්නට සමාන බවත් එයින් 'ප්‍රධාන ආරක්ෂකයා' යන තේරුම ලැබෙන බවත් පරණවිතාන මහතා පවසයි.
(සංස්කරණය: 1965)