"අරණායක" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('සබරගමු පළාතේ පරණකූරු කෝරළේ, බටහිර තුන්පළාත් ප...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
1 පේළිය: 1 පේළිය:
සබරගමු පළාතේ පරණකූරු කෝරළේ, බටහිර තුන්පළාත් පත්තුවේ, මහඔය බඩ පිහිටි කුඩා නගරයකි. මාවනැල්ලේ සිට අරණායකට දුර සැතපුම් 8ක් වේ. ඉතා සුඛදායක දේශගුණයක් සහිත අරණායක ප්‍රදේශයෙහි පස ද සාරවත් හෙයින් කෘෂිකාර්මික කටයුතු දියුණුය. ඒ අවට, විශේෂයෙන් රබර් වැවිලි කොට ඇති වතු ප්‍රදේශයේ, වෙළඳ මධ්‍යස්ථානය අරණායකයි. මේ හැර වී, පුවක්, කෝපි හා ගම්මිරිස් ද වවනු ලැබේ.
+
සබරගමු පළාතේ පරණකූරු කෝරළේ, බටහිර තුන්පළාත් පත්තුවේ, මහඔය බඩ පිහිටි කුඩා නගරයකි. මාවනැල්ලේ සිට අරණායකට දුර සැතපුම් 8ක් වේ. ඉතා සුඛදායක දේශගුණයක් සහිත අරණායක ප්‍රදේශයෙහි පස ද සාරවත් හෙයින් කෘෂිකාර්මික කටයුතු දියුණුය. ඒ අවට, විශේෂයෙන් රබර් වැවිලි කොට ඇති වතු ප්‍රදේශයේ, වෙළෙඳ මධ්‍යස්ථානය අරණායකයි. මේ හැර වී, පුවක්, කෝපි හා ගම්මිරිස් ද වවනු ලැබේ.
 +
 
 +
(සංස්කරණය: 1965)
 +
 
 +
[[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව]]
 +
 
 +
[[ප්‍රවර්ගය: අ]]

13:53, 17 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය

සබරගමු පළාතේ පරණකූරු කෝරළේ, බටහිර තුන්පළාත් පත්තුවේ, මහඔය බඩ පිහිටි කුඩා නගරයකි. මාවනැල්ලේ සිට අරණායකට දුර සැතපුම් 8ක් වේ. ඉතා සුඛදායක දේශගුණයක් සහිත අරණායක ප්‍රදේශයෙහි පස ද සාරවත් හෙයින් කෘෂිකාර්මික කටයුතු දියුණුය. ඒ අවට, විශේෂයෙන් රබර් වැවිලි කොට ඇති වතු ප්‍රදේශයේ, වෙළෙඳ මධ්‍යස්ථානය අරණායකයි. මේ හැර වී, පුවක්, කෝපි හා ගම්මිරිස් ද වවනු ලැබේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අරණායක&oldid=6920" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි