"අරවාල" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(ආරවල). කාශ්මීර දේශයෙහි වූ විලක් ද එම විලෙහි වි...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (ආරවල). | + | (ආරවල). කාශ්මීර දේශයෙහි වූ විලක් ද එම විලෙහි විසූ නාරජකු ද මහාවංසාදි ග්‍රන්ථවල මේ නමින් හඳුන්වා තිබේ. අශෝක රජු සමයෙහි කාශ්මීර ගන්ධාර රාජ්‍යයන්හි බුදුසසුන් පිහිටුවීම සඳහා යැවූ මජ්ඣන්තික මහතෙරුන් විසින් යථෝක්ත නාගරාජයා දමනය කරන ලදැයි පැවැසේ. |
| − | කාශ්මීර දේශයෙහි වූ විලක් ද එම විලෙහි විසූ නාරජකු ද මහාවංසාදි ග්‍රන්ථවල මේ නමින් හඳුන්වා තිබේ. අශෝක රජු සමයෙහි කාශ්මීර ගන්ධාර රාජ්‍යයන්හි බුදුසසුන් පිහිටුවීම සඳහා යැවූ මජ්ඣන්තික මහතෙරුන් විසින් යථෝක්ත නාගරාජයා දමනය කරන ලදැයි පැවැසේ. | ||
විල ද අරවාල නමින් ම ප්‍රසිද්ධ වූයේ නා රජු එයට අරක්ගෙන සිටි බැවිනැයි කියති. කාශ්මීර යෙහි ඇති වුලර් හෙවත් වොලූර් නමැති තඩාගය අරවාල විල වශයෙන් ඇතැමෙක් හඳුන්වති. වොලූර් කාශ්මීර නිම්නයේ විශාලතම තඩාලයයි. | විල ද අරවාල නමින් ම ප්‍රසිද්ධ වූයේ නා රජු එයට අරක්ගෙන සිටි බැවිනැයි කියති. කාශ්මීර යෙහි ඇති වුලර් හෙවත් වොලූර් නමැති තඩාගය අරවාල විල වශයෙන් ඇතැමෙක් හඳුන්වති. වොලූර් කාශ්මීර නිම්නයේ විශාලතම තඩාලයයි. | ||
| + | |||
| + | (සංස්කරණය: 1965) | ||
| + | |||
| + | [[ප්‍රවර්ගය: ජනප්‍රවාද - ඉන්දියාව]] | ||
| + | |||
| + | [[ප්‍රවර්ගය: අ]] | ||
14:27, 17 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය
(ආරවල). කාශ්මීර දේශයෙහි වූ විලක් ද එම විලෙහි විසූ නාරජකු ද මහාවංසාදි ග්‍රන්ථවල මේ නමින් හඳුන්වා තිබේ. අශෝක රජු සමයෙහි කාශ්මීර ගන්ධාර රාජ්‍යයන්හි බුදුසසුන් පිහිටුවීම සඳහා යැවූ මජ්ඣන්තික මහතෙරුන් විසින් යථෝක්ත නාගරාජයා දමනය කරන ලදැයි පැවැසේ.
විල ද අරවාල නමින් ම ප්‍රසිද්ධ වූයේ නා රජු එයට අරක්ගෙන සිටි බැවිනැයි කියති. කාශ්මීර යෙහි ඇති වුලර් හෙවත් වොලූර් නමැති තඩාගය අරවාල විල වශයෙන් ඇතැමෙක් හඳුන්වති. වොලූර් කාශ්මීර නිම්නයේ විශාලතම තඩාලයයි.
(සංස්කරණය: 1965)