"අබ්දල් සලාම් අරෙ‍ෆ්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ඉරාකයේ අබ්දුල් කරීම් කසම් සෙනවියාගේ රජය බිඳ ද...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 2ක්)
4 පේළිය: 4 පේළිය:
 
කසම්ගේ ආණ්ඩුව බිඳ දැමු අරෙෆ් ප්‍රමුඛ විප්ලවකාරී මණ්ඩලය හිටපු ජනාධිපතිවරයා අනුකම්පාවක් නොදක්වා ම මරා දැමීය.   
 
කසම්ගේ ආණ්ඩුව බිඳ දැමු අරෙෆ් ප්‍රමුඛ විප්ලවකාරී මණ්ඩලය හිටපු ජනාධිපතිවරයා අනුකම්පාවක් නොදක්වා ම මරා දැමීය.   
 
මිසර ජනාධිපති නසාර්ගේ හිත මිතුරකු වූ අරෙෆ් අරාබි සමගිය පතන්නෙකි. බලයට පත් මොහොතේ සිට ඉරාක කොමියුනිස්ට් පක්ෂය බිඳ දැමීමට දැඩි පියවර ගත් හෙතෙම කොමියුනිස්ට් නායකයන් කීපදෙනෙකුම මරවා දැමීය. ඒ සමඟම මිසරය හා සිරියාව සමඟ එක්ව එක්සත් අරාබි සංයුක්ත රාජ්‍යයක් ඇති කිරීම පිණිස පවත්වන ලද සාකච්ජා වනට ද අරෙෆ් සහභාගි විය.  
+
මිසර ජනාධිපති නසාර්ගේ හිත මිතුරකු වූ අරෙෆ් අරාබි සමගිය පතන්නෙකි. බලයට පත් මොහොතේ සිට ඉරාක කොමියුනිස්ට් පක්ෂය බිඳ දැමීමට දැඩි පියවර ගත් හෙතෙම කොමියුනිස්ට් නායකයන් කීපදෙනෙකුම මරවා දැමීය. ඒ සමඟම මිසරය හා සිරියාව සමඟ එක්ව එක්සත් අරාබි සංයුක්ත රාජ්‍යයක් ඇති කිරීම පිණිස පවත්වන ලද සාකච්ජාවනට ද අරෙෆ් සහභාගි විය.  
 +
 
 +
1966 අප්‍රේල් මාසයේ දී මොහු හෙලිටකොප්ටර් අනතුරකින් මියගියෙන් 1966 අප්‍රේල් 17 වන දින ඔහුගේ සොහොයුරු අබ්දෙල් රහුමාන් අරෙෆ් ජනාධිපති පදවියට පත්විය. 
  
(සංස්කරණය: 1965)
 
(සංස්කරණය: 1965)
 +
 +
[[ප්‍රවර්ගය: පුද්ගල චරිත - ඉරාක ඉතිහාසය]]
  
[[ප්‍රවර්ගය: අ]]
 
[[ප්‍රවර්ගය: අ]]

11:03, 21 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය

ඉරාකයේ අබ්දුල් කරීම් කසම් සෙනවියාගේ රජය බිඳ දමා 1963 පෙබරවාරියේ දී බලයට පත් විප්ලවකාරී බල මණ්ඩලය මගින් එරට ජනාධිපති පදවියට පත් කරනු ලැබුයේ අබ්දුල් සලාම් අර‍ෙප් සෙනවියාය. 1958 දී කසම් සෙනවියාට ඉරාකයේ ෆයිසාල් රජු නසා රාජාණ්ඩුව පෙරළා දැමීමට හවුල් වූ අරෙෆ්ට කසම්ගේ රජයේ උප අගමැති පදවිය ලැබිණ. එහෙත් මඳ කලකින්ම ජනාධිපති කසම් මැරීමට තැත් කළැයි යන චෝදනාව පිට පදවියෙන් ඉවත් කරනු ලැබූ ඔහු මහජන අධිකරණයක් ඉදිරියට පමුණුවනු ලැබීය. එම අධිකරණය ඔහුට මරණීය දඬුවම නියම කළ නමුත් කසම් සිය සගයාට සමාව දී දඟ ගෙට යැවීය.