"අරිද්ද" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(කම්ප්නොස්පරේමා සෙලානිකුම් - Campnosperma zeylanicum Thw). මෙය අ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| (නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 3ක්) | |||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (කම්ප්නොස්පරේමා සෙලානිකුම් - Campnosperma zeylanicum Thw). | + | [[ගොනුව:2-69-1.jpg|350px|right]](කම්ප්නොස්පරේමා සෙලානිකුම් - Campnosperma zeylanicum Thw). මෙය අනකාඩියා සේ කුලයට අයත් වූ මධ්‍යම ප්‍රමාණයේ ප්‍රියංකර ගසකි.ඇද නැති කඳක් සහිත මේ ගසේ පොත්ත රළුය. කුඩා අතුවල පත්‍ර කැළැල් (leaf scars) පැහැදිලිව දක්නට ලැබේ.ගස කොළවලින් ගහනය. කොට නටුවක් සහිත අණ්ඩාකාර (ovate)කොළ අඟල් 5 සිට 9 දක්වා දිගය, සම්පූර්ණ (entire)ය, චර්මල (coriaceous)ය, සිනිඳුය; පහතින් කුඩා ශල්ක (scales) තිබේ. කොළවලට වඩා කොට වූ සෘජු කක්ෂීය (axillary) ඒකාක්ෂවල (racemes) කුඩා සුදුපාට මල් රාශියක් තිබේ. මණිපත්‍ර (sepals) ත්‍රිකෝණාකාරය. දල (petals) සෘජුය. ඩිම්බ කෝෂය (ovary) කෝප්පයක්වැනි මණ්ඩලයකින් ආවරණය වී ඵලය දම්පාට අෂ්ඨිලය (drupe)කි. |
| − | |||
| − | මෙය අනකාඩියා සේ කුලයට අයත් වූ මධ්‍යම ප්‍රමාණයේ ප්‍රියංකර ගසකි.ඇද නැති කඳක් සහිත මේ ගසේ පොත්ත රළුය. කුඩා අතුවල පත්‍ර කැළැල් (leaf scars) පැහැදිලිව දක්නට ලැබේ.ගස කොළවලින් ගහනය. කොට නටුවක් සහිත අණ්ඩාකාර (ovate)කොළ අඟල් 5 සිට 9 දක්වා දිගය, සම්පූර්ණ (entire)ය, චර්මල (coriaceous)ය, සිනිඳුය; පහතින් කුඩා ශල්ක (scales) තිබේ. කොළවලට වඩා කොට වූ සෘජු කක්ෂීය (axillary) ඒකාක්ෂවල (racemes) කුඩා සුදුපාට මල් රාශියක් තිබේ. මණිපත්‍ර (sepals) ත්‍රිකෝණාකාරය. දල (petals) සෘජුය. ඩිම්බ කෝෂය (ovary) කෝප්පයක්වැනි මණ්ඩලයකින් ආවරණය වී ඵලය දම්පාට අෂ්ඨිලය (drupe)කි. | ||
අරිද්ද ලංකාවට දේශික වූ ශාකයකි. එය රත්නපුරය, අඹගමුව හා කුරුවිට ආදි මුහුදු මට්ටමෙන් අඩි 1500ට වඩා උස් නොවූ තෙත ප්‍රදේශවල දක්නා ලැබේ. සිංහරාජ අඩවියේ දුර්ලභ මේ ශාකය කුරුවිට කෝරළයේ බහුලය. එහි තිබෙන අරිද්ද ගස් ඉතා උසය; වට හතරක් පහක් පමණ විශාලය. සමහර මූකළාන්වල තිබෙන අරිද්ද ගස් සාමූහිකව වැවෙන සුලුය. අරිද්ද ලීය සුදු පාටය, සිනිඳුය. එය තේ පෙට්ටි සෑදීමට පාවිච්චි කරති. | අරිද්ද ලංකාවට දේශික වූ ශාකයකි. එය රත්නපුරය, අඹගමුව හා කුරුවිට ආදි මුහුදු මට්ටමෙන් අඩි 1500ට වඩා උස් නොවූ තෙත ප්‍රදේශවල දක්නා ලැබේ. සිංහරාජ අඩවියේ දුර්ලභ මේ ශාකය කුරුවිට කෝරළයේ බහුලය. එහි තිබෙන අරිද්ද ගස් ඉතා උසය; වට හතරක් පහක් පමණ විශාලය. සමහර මූකළාන්වල තිබෙන අරිද්ද ගස් සාමූහිකව වැවෙන සුලුය. අරිද්ද ලීය සුදු පාටය, සිනිඳුය. එය තේ පෙට්ටි සෑදීමට පාවිච්චි කරති. | ||
| + | |||
| + | (සංස්කරණය: 1965) | ||
| + | |||
| + | [[ප්‍රවර්ගය: උද්භිද විද්‍යාව]] | ||
| + | |||
| + | [[ප්‍රවර්ගය: අ]] | ||
12:51, 31 ජනවාරි 2025 වන විට නවතම සංශෝධනය
(කම්ප්නොස්පරේමා සෙලානිකුම් - Campnosperma zeylanicum Thw). මෙය අනකාඩියා සේ කුලයට අයත් වූ මධ්‍යම ප්‍රමාණයේ ප්‍රියංකර ගසකි.ඇද නැති කඳක් සහිත මේ ගසේ පොත්ත රළුය. කුඩා අතුවල පත්‍ර කැළැල් (leaf scars) පැහැදිලිව දක්නට ලැබේ.ගස කොළවලින් ගහනය. කොට නටුවක් සහිත අණ්ඩාකාර (ovate)කොළ අඟල් 5 සිට 9 දක්වා දිගය, සම්පූර්ණ (entire)ය, චර්මල (coriaceous)ය, සිනිඳුය; පහතින් කුඩා ශල්ක (scales) තිබේ. කොළවලට වඩා කොට වූ සෘජු කක්ෂීය (axillary) ඒකාක්ෂවල (racemes) කුඩා සුදුපාට මල් රාශියක් තිබේ. මණිපත්‍ර (sepals) ත්‍රිකෝණාකාරය. දල (petals) සෘජුය. ඩිම්බ කෝෂය (ovary) කෝප්පයක්වැනි මණ්ඩලයකින් ආවරණය වී ඵලය දම්පාට අෂ්ඨිලය (drupe)කි.අරිද්ද ලංකාවට දේශික වූ ශාකයකි. එය රත්නපුරය, අඹගමුව හා කුරුවිට ආදි මුහුදු මට්ටමෙන් අඩි 1500ට වඩා උස් නොවූ තෙත ප්‍රදේශවල දක්නා ලැබේ. සිංහරාජ අඩවියේ දුර්ලභ මේ ශාකය කුරුවිට කෝරළයේ බහුලය. එහි තිබෙන අරිද්ද ගස් ඉතා උසය; වට හතරක් පහක් පමණ විශාලය. සමහර මූකළාන්වල තිබෙන අරිද්ද ගස් සාමූහිකව වැවෙන සුලුය. අරිද්ද ලීය සුදු පාටය, සිනිඳුය. එය තේ පෙට්ටි සෑදීමට පාවිච්චි කරති.
(සංස්කරණය: 1965)
