"අශ්වලායන" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ක්‍රි.ව. පෙර 400 පමණ කාලයේ ජිවත් වූ සෘෂිවරයෙකි. හේ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

14:58, 27 පෙබරවාරි 2025 තෙක් සංශෝධනය

ක්‍රි.ව. පෙර 400 පමණ කාලයේ ජිවත් වූ සෘෂිවරයෙකි. හේ ශෞනකාචාර්යයන් කෙරෙන් වෛදික පූජාසංස්කාර විධි හදාළේය.ඔහු විසින් ශ්‍රෞතසූත්‍රයක් හා ගෘහ්‍යසූත්‍රයක් ද ඓතරෙය ආරණ්‍යකයෙහි සිවුවැනි ආරණ්‍යකය ද රචනා කරන ලදි. ඍග්වේදයට අයත්, විද්‍යමානව පවත්නා සූත්‍ර අතුරෙන් අශ්වලායනගේ ශ්‍රෞතසූත්‍රයක් ඍන්‍යසුත්‍රයන් ආදිතම වෙයි.කාන්‍යායන ඍෂිවරයා අශ්වලායනගේත් ශෞනකගේත් කෘතීන් විශේෂයෙන් ම හදාළ බව සඳහන් වේ.

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අශ්වලායන&oldid=7494" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි