"පේරු ද ආබ්‍රෙව් ඉලංගකෝන්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ලක්දිව මුහුදුබඩ පළාත් පෘතුගීසීන්ට යටත්ව පැවත...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

15:24, 27 පෙබරවාරි 2025 වන විට නවතම සංශෝධනය

ලක්දිව මුහුදුබඩ පළාත් පෘතුගීසීන්ට යටත්ව පැවති සමයෙහි ඔවුන්ට පක්ෂව ක්‍රියා කළ මුදලි කෙනෙකි. පහතරට සිංහලයකු වූ මෙතෙමේ පසු කාලයෙහි පෘතුගීසීන්ට විරුද්ධව කරන ලද කුමන්ත්‍රණයකට සහභාගි විය. මෙයින් අප්‍රසාදයට පත් වූ පෘතුගීසීන් විසින් ඔහුට දඬුවම් කරන ලදැයි ක්වේරොස් කියයි.

(සංස්කරණය: 1965)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]