"අශ්වලායන" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ක්‍රි.ව. පෙර 400 පමණ කාලයේ ජිවත් වූ සෘෂිවරයෙකි. හේ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| (නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | ක්‍රි.ව. පෙර 400 පමණ කාලයේ | + | ක්‍රි.ව. පෙර 400 පමණ කාලයේ ජීවත් වූ සෘෂිවරයෙකි. හේ ශෞනකාචාර්යයන් කෙරෙන් වෛදික පූජාසංස්කාර විධි හදාළේය. ඔහු විසින් ශ්‍රෞතසූත්‍රයක් හා ගෘහ්‍යසූත්‍රයක් ද ඓතරෙය ආරණ්‍යකයෙහි සිවුවැනි ආරණ්‍යකය ද රචනා කරන ලදි. ඍග්වේදයට අයත්, විද්‍යමානව පවත්නා සූත්‍ර අතුරෙන් අශ්වලායනගේ ශ්‍රෞතසූත්‍රයක් ගෘහ්‍යසූත්‍රයන් ආදිතම වෙයි. |
| + | |||
| + | කාත්‍යායන ඍෂිවරයා අශ්වලායනගේත් ශෞනකගේත් කෘතීන් විශේෂයෙන් ම හදාළ බව සඳහන් වේ. | ||
| + | |||
| + | (කර්තෘ: [[ඇස්.ඩබ්ලිව්. ඈපා සෙනෙවිරත්න]]) | ||
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: භාරතීය පඬිවරු]] |
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: අ]] |
12:12, 28 පෙබරවාරි 2025 වන විට නවතම සංශෝධනය
ක්‍රි.ව. පෙර 400 පමණ කාලයේ ජීවත් වූ සෘෂිවරයෙකි. හේ ශෞනකාචාර්යයන් කෙරෙන් වෛදික පූජාසංස්කාර විධි හදාළේය. ඔහු විසින් ශ්‍රෞතසූත්‍රයක් හා ගෘහ්‍යසූත්‍රයක් ද ඓතරෙය ආරණ්‍යකයෙහි සිවුවැනි ආරණ්‍යකය ද රචනා කරන ලදි. ඍග්වේදයට අයත්, විද්‍යමානව පවත්නා සූත්‍ර අතුරෙන් අශ්වලායනගේ ශ්‍රෞතසූත්‍රයක් ගෘහ්‍යසූත්‍රයන් ආදිතම වෙයි.
කාත්‍යායන ඍෂිවරයා අශ්වලායනගේත් ශෞනකගේත් කෘතීන් විශේෂයෙන් ම හදාළ බව සඳහන් වේ.
(කර්තෘ: ඇස්.ඩබ්ලිව්. ඈපා සෙනෙවිරත්න)
(සංස්කරණය: 1965)