"අශ්වලායන" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 3 පේළිය: | 3 පේළිය: | ||
කාත්‍යායන ඍෂිවරයා අශ්වලායනගේත් ශෞනකගේත් කෘතීන් විශේෂයෙන් ම හදාළ බව සඳහන් වේ. | කාත්‍යායන ඍෂිවරයා අශ්වලායනගේත් ශෞනකගේත් කෘතීන් විශේෂයෙන් ම හදාළ බව සඳහන් වේ. | ||
| − | (කර්තෘ: [[ඇස්. | + | (කර්තෘ: [[ඇස්.ඩබ්ලිව්. ඈපා සෙනෙවිරත්න]]) |
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
12:12, 28 පෙබරවාරි 2025 වන විට නවතම සංශෝධනය
ක්‍රි.ව. පෙර 400 පමණ කාලයේ ජීවත් වූ සෘෂිවරයෙකි. හේ ශෞනකාචාර්යයන් කෙරෙන් වෛදික පූජාසංස්කාර විධි හදාළේය. ඔහු විසින් ශ්‍රෞතසූත්‍රයක් හා ගෘහ්යසූත්රයක් ද ඓතරෙය ආරණ්‍යකයෙහි සිවුවැනි ආරණ්‍යකය ද රචනා කරන ලදි. ඍග්වේදයට අයත්, විද්‍යමානව පවත්නා සූත්‍ර අතුරෙන් අශ්වලායනගේ ශ්‍රෞතසූත්‍රයක් ගෘහ්යසූත්රයන් ආදිතම වෙයි.
කාත්‍යායන ඍෂිවරයා අශ්වලායනගේත් ශෞනකගේත් කෘතීන් විශේෂයෙන් ම හදාළ බව සඳහන් වේ.
(කර්තෘ: ඇස්.ඩබ්ලිව්. ඈපා සෙනෙවිරත්න)
(සංස්කරණය: 1965)