"අහිච්ඡත්‍ර" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('උතුරු ඉන්දියාවේ පිහිටා තිබුණු පුරාණ උත්තරපංච...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| (නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | උතුරු ඉන්දියාවේ පිහිටා තිබුණු පුරාණ උත්තරපංචාල දේශයේ අගනුවරය. දෙවන සියවසෙහි විසූ ටොලමි මේ නගරය හඳුන්වා ඇත්තේ 'අදිසද්‍රා' යන නමිනි. හින්දු හා බෞද්ධ සාහිත්‍යයන්හි මේ නගරය අහිච්ඡත්‍ර, අහිච්ඡත්‍රා, අහික්ෂේත්‍ර හා ඡත්‍රවතී යන නම්වලින් හැඳින් වෙතත් ක්‍රි.පූ. 2 වන ශත වර්ෂයෙහි දී හෝ ක්‍රි.පූ. 1 වන ශත වර්ෂයෙහි දී මෙය 'අධිච්ඡත්‍රා' යන නමින් දන්නා ලද බව පංචාලයේ අෂාදසේන කුමරුගේ පභෝසා ලෙන් ලිපියෙන් හා ක්‍රි.පූ. පළමුවන සියවසට අයත් තවත් සෙල්ලිපි කිහිපයකින්ද ඔප්පු වේ. 'අධිච්ඡත්‍රා' යන්න ටොලමිගේ ග්‍රන්ථයෙහි සඳහන් වන ගැන 'අදිසද්‍රා' යන්නට ඉතාම හුරුය. ඉන්දියාවේ උත්තර ප්‍රදේශයෙහි බරේලි දිස්ත්‍රික්කයේ අඹන්ලා පෙදෙස අසල පිහිටා ඇති වර්තමාන රාම් නගරය පුරාණ 'අහිච්ඡත්‍ර' නගරයය යනු පුරාවිද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. ජෛනයන් විසින් රාම්නගර් ප්‍රදේශය අද පවා හඳුන්වනු ලබන්නේ අහිච්ඡත්‍ර නමිනි. | + | [[ගොනුව:2-359.jpg|left|400px]]උතුරු ඉන්දියාවේ පිහිටා තිබුණු පුරාණ උත්තරපංචාල දේශයේ අගනුවරය. දෙවන සියවසෙහි විසූ ටොලමි මේ නගරය හඳුන්වා ඇත්තේ 'අදිසද්‍රා' යන නමිනි. හින්දු හා බෞද්ධ සාහිත්‍යයන්හි මේ නගරය අහිච්ඡත්‍ර, අහිච්ඡත්‍රා, අහික්ෂේත්‍ර හා ඡත්‍රවතී යන නම්වලින් හැඳින් වෙතත් ක්‍රි.පූ. 2 වන ශත වර්ෂයෙහි දී හෝ ක්‍රි.පූ. 1 වන ශත වර්ෂයෙහි දී මෙය 'අධිච්ඡත්‍රා' යන නමින් දන්නා ලද බව පංචාලයේ අෂාදසේන කුමරුගේ පභෝසා ලෙන් ලිපියෙන් හා ක්‍රි.පූ. පළමුවන සියවසට අයත් තවත් සෙල්ලිපි කිහිපයකින්ද ඔප්පු වේ. 'අධිච්ඡත්‍රා' යන්න ටොලමිගේ ග්‍රන්ථයෙහි සඳහන් වන ගැන 'අදිසද්‍රා' යන්නට ඉතාම හුරුය. ඉන්දියාවේ උත්තර ප්‍රදේශයෙහි බරේලි දිස්ත්‍රික්කයේ අඹන්ලා පෙදෙස අසල පිහිටා ඇති වර්තමාන රාම් නගරය පුරාණ 'අහිච්ඡත්‍ර' නගරයය යනු පුරාවිද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. ජෛනයන් විසින් රාම්නගර් ප්‍රදේශය අද පවා හඳුන්වනු ලබන්නේ අහිච්ඡත්‍ර නමිනි. |
අහිච්ඡත්‍ර නගරයේ ආරම්භය පිළිබඳව නොයෙක් ජනප්‍රවාද පවතී. එක් ජනප්‍රවාදයකට අනුව අහිසංඛ්‍යාත නාගයකු සිය පෙණගොබය ඡත්‍රයක් සේ විදහා රජකුට රැකවරණය දුන් ස්ථානයෙහි මේ නගරය ගොඩනැඟූ බැවින් මෙයට මේ නම ලැබුණු බව කියැවෙයි. තවත් ජනප්‍රවාදයකට අනුව බුදුරදුන් මෙහි විසූ අවස්ථාවක නාගයකු සිය පෙණගොබින් බුදුන් ආරක්ෂා කළ බැවින් මේ ස්ථානයට අහිච්ඡත්‍ර යන නම ලැබුණු බව පළ වේ. මේ නගරය ගොඩනංවන ලද්දේ 'අදී' නමැති රජකු විසින් බව මහා භාරතයෙහි සඳහන් වෙයි. ක්‍රිස්තු පූර්ව දෙවන හා පළමුවන ශත වර්ෂවල දී කොටවන ලද සෙල්ලිපි කිහිපයක හා ටොලමිගේ ග්‍රන්ථයෙහි ද අහිච්ඡත්‍ර නගරය ගැන සඳහන් වන බැවින් මෙය ක්‍රිස්තු වර්ෂයෙන් ශතවර්ෂ ගණනකට ඉහත දී ගොඩනංවන ලදැ'යි සිතිය හැකිය. ගුප්ත යුගයේ දී මේ නගරය අවට ප්‍රදේශය ගුප්ත අධිරාජ්‍යයට අයත් පළාතක්ව පැවති බව මෑත දී මේ ප්‍රදේශයේ තිබී හමු වූ ගුප්ත මුද්‍රාවලින් පෙනේ. හත්වන සියවසේ දී ද මේ නගරය හැඳින්වුණේ අහික්ෂේත්‍ර නමින් බව හියුං සාංගේ භ්‍රමණ වෘත්තාන්තයෙන් පෙනේ. එකල මේ නගරය පැවති තත්වය හියුං සාං විස්තර කරන්නේ මෙසේය: ලී 18ක් (සැතැපුම් 3ක්) පමණ වටැති අගනුවර හාත්පස පිහිටි කඳුවලින් සුරක්ෂිතය. බොහෝ වන ගහනයන් හා දිය උල්පත් ඇති මෙහි ගෝධුම ධාන්‍ය බහුලය. මෘදු මනෝඥ දේශගුණය ඇති මෙරට වැසියෝ අවංක සත්‍යවාදීහුය... හීනයානික සම්මිතිය නිකායික භික්ෂූන් දහස්නමක් පමණ වසන සංඝාරාම දහයක් ද ඊශ්වර දෙවියා අදහන 300ක් පමණ ජනයාට අයත් දේවස්ථාන නවයක් ද මෙහි ඇත. | අහිච්ඡත්‍ර නගරයේ ආරම්භය පිළිබඳව නොයෙක් ජනප්‍රවාද පවතී. එක් ජනප්‍රවාදයකට අනුව අහිසංඛ්‍යාත නාගයකු සිය පෙණගොබය ඡත්‍රයක් සේ විදහා රජකුට රැකවරණය දුන් ස්ථානයෙහි මේ නගරය ගොඩනැඟූ බැවින් මෙයට මේ නම ලැබුණු බව කියැවෙයි. තවත් ජනප්‍රවාදයකට අනුව බුදුරදුන් මෙහි විසූ අවස්ථාවක නාගයකු සිය පෙණගොබින් බුදුන් ආරක්ෂා කළ බැවින් මේ ස්ථානයට අහිච්ඡත්‍ර යන නම ලැබුණු බව පළ වේ. මේ නගරය ගොඩනංවන ලද්දේ 'අදී' නමැති රජකු විසින් බව මහා භාරතයෙහි සඳහන් වෙයි. ක්‍රිස්තු පූර්ව දෙවන හා පළමුවන ශත වර්ෂවල දී කොටවන ලද සෙල්ලිපි කිහිපයක හා ටොලමිගේ ග්‍රන්ථයෙහි ද අහිච්ඡත්‍ර නගරය ගැන සඳහන් වන බැවින් මෙය ක්‍රිස්තු වර්ෂයෙන් ශතවර්ෂ ගණනකට ඉහත දී ගොඩනංවන ලදැ'යි සිතිය හැකිය. ගුප්ත යුගයේ දී මේ නගරය අවට ප්‍රදේශය ගුප්ත අධිරාජ්‍යයට අයත් පළාතක්ව පැවති බව මෑත දී මේ ප්‍රදේශයේ තිබී හමු වූ ගුප්ත මුද්‍රාවලින් පෙනේ. හත්වන සියවසේ දී ද මේ නගරය හැඳින්වුණේ අහික්ෂේත්‍ර නමින් බව හියුං සාංගේ භ්‍රමණ වෘත්තාන්තයෙන් පෙනේ. එකල මේ නගරය පැවති තත්වය හියුං සාං විස්තර කරන්නේ මෙසේය: ලී 18ක් (සැතැපුම් 3ක්) පමණ වටැති අගනුවර හාත්පස පිහිටි කඳුවලින් සුරක්ෂිතය. බොහෝ වන ගහනයන් හා දිය උල්පත් ඇති මෙහි ගෝධුම ධාන්‍ය බහුලය. මෘදු මනෝඥ දේශගුණය ඇති මෙරට වැසියෝ අවංක සත්‍යවාදීහුය... හීනයානික සම්මිතිය නිකායික භික්ෂූන් දහස්නමක් පමණ වසන සංඝාරාම දහයක් ද ඊශ්වර දෙවියා අදහන 300ක් පමණ ජනයාට අයත් දේවස්ථාන නවයක් ද මෙහි ඇත. | ||
| 6 පේළිය: | 6 පේළිය: | ||
දැනට ඉතිරිව ඇති අහිච්ඡත්‍ර නගරයේ පුරා වස්තූන් අතර 'අදිකොට්' නමින් හැඳින්වෙන අහිච්ඡත්‍ර බලකොටුව ද බෞද්ධ ස්තූප කිහිපයක හා බුදුපිළිම කිහිපයක නටබුන් ද වෙයි. ක්‍රිස්තු පූර්ව තුන්වන ශතවර්ෂයේ සිට ක්‍රිස්තුවර්ෂ එකොළොස් වන සියවස දක්වා ම මේ නගරය දියුණු තත්ත්වයක පැවති බව ද මේ ස්ථානයේ කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම්වලින් එළිදරව් වී ඇත. | දැනට ඉතිරිව ඇති අහිච්ඡත්‍ර නගරයේ පුරා වස්තූන් අතර 'අදිකොට්' නමින් හැඳින්වෙන අහිච්ඡත්‍ර බලකොටුව ද බෞද්ධ ස්තූප කිහිපයක හා බුදුපිළිම කිහිපයක නටබුන් ද වෙයි. ක්‍රිස්තු පූර්ව තුන්වන ශතවර්ෂයේ සිට ක්‍රිස්තුවර්ෂ එකොළොස් වන සියවස දක්වා ම මේ නගරය දියුණු තත්ත්වයක පැවති බව ද මේ ස්ථානයේ කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම්වලින් එළිදරව් වී ඇත. | ||
| + | |||
| + | == පොත්පත් == | ||
| + | Archaeological Survey of India, Vol. I | ||
| + | |||
| + | Ancient India Bulletin, Vol. I & II | ||
| + | |||
| + | පොල්වත්තේ බුද්ධදත්ත හිමි-හියුං සියැං භ්‍රමණවෘත්තාන්තය | ||
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
11:41, 11 මාර්තු 2025 වන විට නවතම සංශෝධනය
උතුරු ඉන්දියාවේ පිහිටා තිබුණු පුරාණ උත්තරපංචාල දේශයේ අගනුවරය. දෙවන සියවසෙහි විසූ ටොලමි මේ නගරය හඳුන්වා ඇත්තේ 'අදිසද්‍රා' යන නමිනි. හින්දු හා බෞද්ධ සාහිත්‍යයන්හි මේ නගරය අහිච්ඡත්‍ර, අහිච්ඡත්‍රා, අහික්ෂේත්‍ර හා ඡත්‍රවතී යන නම්වලින් හැඳින් වෙතත් ක්‍රි.පූ. 2 වන ශත වර්ෂයෙහි දී හෝ ක්‍රි.පූ. 1 වන ශත වර්ෂයෙහි දී මෙය 'අධිච්ඡත්‍රා' යන නමින් දන්නා ලද බව පංචාලයේ අෂාදසේන කුමරුගේ පභෝසා ලෙන් ලිපියෙන් හා ක්‍රි.පූ. පළමුවන සියවසට අයත් තවත් සෙල්ලිපි කිහිපයකින්ද ඔප්පු වේ. 'අධිච්ඡත්‍රා' යන්න ටොලමිගේ ග්‍රන්ථයෙහි සඳහන් වන ගැන 'අදිසද්‍රා' යන්නට ඉතාම හුරුය. ඉන්දියාවේ උත්තර ප්‍රදේශයෙහි බරේලි දිස්ත්‍රික්කයේ අඹන්ලා පෙදෙස අසල පිහිටා ඇති වර්තමාන රාම් නගරය පුරාණ 'අහිච්ඡත්‍ර' නගරයය යනු පුරාවිද්‍යාඥයන්ගේ පිළිගැනීමයි. ජෛනයන් විසින් රාම්නගර් ප්‍රදේශය අද පවා හඳුන්වනු ලබන්නේ අහිච්ඡත්‍ර නමිනි.අහිච්ඡත්‍ර නගරයේ ආරම්භය පිළිබඳව නොයෙක් ජනප්‍රවාද පවතී. එක් ජනප්‍රවාදයකට අනුව අහිසංඛ්‍යාත නාගයකු සිය පෙණගොබය ඡත්‍රයක් සේ විදහා රජකුට රැකවරණය දුන් ස්ථානයෙහි මේ නගරය ගොඩනැඟූ බැවින් මෙයට මේ නම ලැබුණු බව කියැවෙයි. තවත් ජනප්‍රවාදයකට අනුව බුදුරදුන් මෙහි විසූ අවස්ථාවක නාගයකු සිය පෙණගොබින් බුදුන් ආරක්ෂා කළ බැවින් මේ ස්ථානයට අහිච්ඡත්‍ර යන නම ලැබුණු බව පළ වේ. මේ නගරය ගොඩනංවන ලද්දේ 'අදී' නමැති රජකු විසින් බව මහා භාරතයෙහි සඳහන් වෙයි. ක්‍රිස්තු පූර්ව දෙවන හා පළමුවන ශත වර්ෂවල දී කොටවන ලද සෙල්ලිපි කිහිපයක හා ටොලමිගේ ග්‍රන්ථයෙහි ද අහිච්ඡත්‍ර නගරය ගැන සඳහන් වන බැවින් මෙය ක්‍රිස්තු වර්ෂයෙන් ශතවර්ෂ ගණනකට ඉහත දී ගොඩනංවන ලදැ'යි සිතිය හැකිය. ගුප්ත යුගයේ දී මේ නගරය අවට ප්‍රදේශය ගුප්ත අධිරාජ්‍යයට අයත් පළාතක්ව පැවති බව මෑත දී මේ ප්‍රදේශයේ තිබී හමු වූ ගුප්ත මුද්‍රාවලින් පෙනේ. හත්වන සියවසේ දී ද මේ නගරය හැඳින්වුණේ අහික්ෂේත්‍ර නමින් බව හියුං සාංගේ භ්‍රමණ වෘත්තාන්තයෙන් පෙනේ. එකල මේ නගරය පැවති තත්වය හියුං සාං විස්තර කරන්නේ මෙසේය: ලී 18ක් (සැතැපුම් 3ක්) පමණ වටැති අගනුවර හාත්පස පිහිටි කඳුවලින් සුරක්ෂිතය. බොහෝ වන ගහනයන් හා දිය උල්පත් ඇති මෙහි ගෝධුම ධාන්‍ය බහුලය. මෘදු මනෝඥ දේශගුණය ඇති මෙරට වැසියෝ අවංක සත්‍යවාදීහුය... හීනයානික සම්මිතිය නිකායික භික්ෂූන් දහස්නමක් පමණ වසන සංඝාරාම දහයක් ද ඊශ්වර දෙවියා අදහන 300ක් පමණ ජනයාට අයත් දේවස්ථාන නවයක් ද මෙහි ඇත.
අහිච්ඡත්‍ර නගරය පංචාල දේශයේ අගනුවර වශයෙන් පැවැත්තේ ක්‍රිස්තු වර්ෂයෙන් එකොළොස් වන සියවස වන තෙක් පමණක් බැව් පෙනේ. එකොළොස් වන සියවසින් පසු පංචාල දේශයේ අගනුවර 'වෝදාමයතා' නම් නගරය (වර්තමාන බදෝන්) බව බදෝන්හි තිබී සම්බ වූ සෙල්ලිපියකින් ඔප්පුවේ.
දැනට ඉතිරිව ඇති අහිච්ඡත්‍ර නගරයේ පුරා වස්තූන් අතර 'අදිකොට්' නමින් හැඳින්වෙන අහිච්ඡත්‍ර බලකොටුව ද බෞද්ධ ස්තූප කිහිපයක හා බුදුපිළිම කිහිපයක නටබුන් ද වෙයි. ක්‍රිස්තු පූර්ව තුන්වන ශතවර්ෂයේ සිට ක්‍රිස්තුවර්ෂ එකොළොස් වන සියවස දක්වා ම මේ නගරය දියුණු තත්ත්වයක පැවති බව ද මේ ස්ථානයේ කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම්වලින් එළිදරව් වී ඇත.
පොත්පත්
Archaeological Survey of India, Vol. I
Ancient India Bulletin, Vol. I & II
පොල්වත්තේ බුද්ධදත්ත හිමි-හියුං සියැං භ්‍රමණවෘත්තාන්තය
(සංස්කරණය: 1965)
