"අළුබෝ" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(සිසිගියුම් මකුල් - Syzygium makul Gaertn,) මෙය මිර්ටාසේ (Myrtaceae)...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (සිසිගියුම් මකුල් - Syzygium makul Gaertn,) මෙය මිර්ටාසේ (Myrtaceae) හෙවත් ජම්බු කුලයට අයත් ලොකු ගසකි. එහි පොත්ත සිනිඳුය; අළු පාටය. කොළ අඟල් 3 සිට 5 දක්වා දිගය. අප්‍රේල් සිට ජූනි දක්වා ඝන පොකුරු වශයෙන් සුදු පාට කුඩා මල් පිපේ. පුෂ්පමංජරිය අග්‍රස්ථ බහු අක්ෂයකි (cyme). ඵලය තද දම් පාටය, අඟල් ½ක් පමණ දිගය. | + | [[ගොනුව:2-366.jpg|left|200px]](සිසිගියුම් මකුල් - Syzygium makul Gaertn,) මෙය මිර්ටාසේ (Myrtaceae) හෙවත් ජම්බු කුලයට අයත් ලොකු ගසකි. එහි පොත්ත සිනිඳුය; අළු පාටය. කොළ අඟල් 3 සිට 5 දක්වා දිගය. අප්‍රේල් සිට ජූනි දක්වා ඝන පොකුරු වශයෙන් සුදු පාට කුඩා මල් පිපේ. පුෂ්පමංජරිය අග්‍රස්ථ බහු අක්ෂයකි (cyme). ඵලය තද දම් පාටය, අඟල් ½ක් පමණ දිගය. |
ලංකාව ජන්ම භූමි කොට ඇති මේ ශාකය මුහුදු මට්ටමේ සිට අඩි 3,000ක් පමණ උස ඇති තෙත් ප්‍රදේශවල තරමක් බහුලය. අළුබෝ ලීය රත් පැහැයට හුරු අළු පාටකින් යුක්තය; සිනිඳුය; කල් පවතිනසුලුය. | ලංකාව ජන්ම භූමි කොට ඇති මේ ශාකය මුහුදු මට්ටමේ සිට අඩි 3,000ක් පමණ උස ඇති තෙත් ප්‍රදේශවල තරමක් බහුලය. අළුබෝ ලීය රත් පැහැයට හුරු අළු පාටකින් යුක්තය; සිනිඳුය; කල් පවතිනසුලුය. | ||
12:13, 11 මාර්තු 2025 වන විට නවතම සංශෝධනය
(සිසිගියුම් මකුල් - Syzygium makul Gaertn,) මෙය මිර්ටාසේ (Myrtaceae) හෙවත් ජම්බු කුලයට අයත් ලොකු ගසකි. එහි පොත්ත සිනිඳුය; අළු පාටය. කොළ අඟල් 3 සිට 5 දක්වා දිගය. අප්‍රේල් සිට ජූනි දක්වා ඝන පොකුරු වශයෙන් සුදු පාට කුඩා මල් පිපේ. පුෂ්පමංජරිය අග්‍රස්ථ බහු අක්ෂයකි (cyme). ඵලය තද දම් පාටය, අඟල් ½ක් පමණ දිගය.ලංකාව ජන්ම භූමි කොට ඇති මේ ශාකය මුහුදු මට්ටමේ සිට අඩි 3,000ක් පමණ උස ඇති තෙත් ප්‍රදේශවල තරමක් බහුලය. අළුබෝ ලීය රත් පැහැයට හුරු අළු පාටකින් යුක්තය; සිනිඳුය; කල් පවතිනසුලුය.
(සංස්කරණය: 1965)
