"අස්ථි විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Osteology). ව්‍යූහ විද්‍යාවේ අංශයක් වන මෙය පෘෂ්ඨවංශ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
13:56, 14 මාර්තු 2025 වන විට නවතම සංශෝධනය
(Osteology). ව්‍යූහ විද්‍යාවේ අංශයක් වන මෙය පෘෂ්ඨවංශීන්ගේ (vertebrates) (පෘෂ්ඨවංශිකයෝ බ.) ඇටසැකිල්ල සහ ඇට පිළිබඳ විද්‍යාවයි. වෙනත් සත්ව විශේෂවල සහ සත්ව ජාතිවල ඇට පරීක්ෂා කොට සැසඳීම තුලනාත්මක අස්ථි විද්‍යාව නම් වේ. (ව්‍යූහ විද්‍යාව බ.)
(සංස්කරණය: 1965)