"ආකිමිඩීස් ඉස්කුරුප්පුව" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්)
1 පේළිය: 1 පේළිය:
[[ගොනුව:2-391-1.jpg200px|left]](Archimedean Screw). මෙය ඉස්කුරුප්පුවක දඟර කර කැවීමෙන් ජලය ඉහළට නංවන සරල යන්ත්‍ර උපක්‍රමයකි. විශාල නැවක බඩු දමන තට්ටුවෙන් ජලය ඉවත් කිරීම පිණිස මේ උපක්‍රමය [[ආකිමිඩීස්]] (බ.) විසින් අලුතෙන් නිපදවන ලදයි සලකනු ලැබේ.  
+
[[ගොනුව:2-391-1.jpg|300px|left]](Archimedean Screw). මෙය ඉස්කුරුප්පුවක දඟර කර කැවීමෙන් ජලය ඉහළට නංවන සරල යන්ත්‍ර උපක්‍රමයකි. විශාල නැවක බඩු දමන තට්ටුවෙන් ජලය ඉවත් කිරීම පිණිස මේ උපක්‍රමය [[ආකිමිඩීස්]] (බ.) විසින් අලුතෙන් නිපදවන ලදයි සලකනු ලැබේ.  
  
චිත්‍රයේ දැක්වෙන පරිදි ආකිමිඩීස් ඉස්කුරුප්පුව සිලින්ඩරාකාර කොපුවක් ඇතුළත සවිකර තිබෙන්නකි. මේ උපකරණයෙහි පහළ කෙළවර ජලයේ තබනු ලැබේ. කරකවන්නට පාවිච්චි කරන මිටක් මේ උපකරණයෙහි ඉහළ කොටසෙහි තිබේ. ඉස්කුරුප්පුවේ පොටින් පොටට ජලය ඉහළට නඟියි. අවසානයේ දී ජලය උපකරණයෙහි ඉහළ කොටසෙන් පිට වෙයි.
 
14:45, 14 මාර්තු 2025 වන විට නවතම සංශෝධනය

2-391-1.jpg
(Archimedean Screw). මෙය ඉස්කුරුප්පුවක දඟර කර කැවීමෙන් ජලය ඉහළට නංවන සරල යන්ත්‍ර උපක්‍රමයකි. විශාල නැවක බඩු දමන තට්ටුවෙන් ජලය ඉවත් කිරීම පිණිස මේ උපක්‍රමය ආකිමිඩීස් (බ.) විසින් අලුතෙන් නිපදවන ලදයි සලකනු ලැබේ.

චිත්‍රයේ දැක්වෙන පරිදි ආකිමිඩීස් ඉස්කුරුප්පුව සිලින්ඩරාකාර කොපුවක් ඇතුළත සවිකර තිබෙන්නකි. මේ උපකරණයෙහි පහළ කෙළවර ජලයේ තබනු ලැබේ. කරකවන්නට පාවිච්චි කරන මිටක් මේ උපකරණයෙහි ඉහළ කොටසෙහි තිබේ. ඉස්කුරුප්පුවේ පොටින් පොටට ජලය ඉහළට නඟියි. අවසානයේ දී ජලය උපකරණයෙහි ඉහළ කොටසෙන් පිට වෙයි.

පැරණි මිසර ජාතිකයන් විසින් නයිල් මිටියාවතේ ජල සම්පාදනයටත් ජලය බැස යාමට සැලසීමටත් මෙබඳු උපක්‍රමයක් යොදන ලද බව පෙනේ. දැන් තිරිඟු බෑම හා පැටවීම ආදි වැඩට ද මෙබඳු උපක්‍රමයක් සමහර විට යොදනු ලැබේ.

(සංස්කරණය: 1965)