"ආක්ටික් වෘත්තය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ආක්ටික් වෘත්තය නම් පෘථිවි ගෝලයේ උත්තර අක්ෂාං...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
1 පේළිය: 1 පේළිය:
ආක්ටික් වෘත්තය නම් පෘථිවි ගෝලයේ උත්තර අක්ෂාංශ 66½° ආශ්‍රිත වෘත්තයයි. පෘථිවිය 66½° ඇළ වී සූර්යයා වටේ පරිභ්‍රමණය වන හෙයින් ගිම්හාන සූර්ය නිවෘත්තියෙහි දී (ජූනි 21) සම්පූර්ණ පැය 24 තුළ ම හිරු නොබැස පවත්නා වූ ද ශිශිර සූර්ය නිවෘත්තියෙහි දී (දෙසැම්බර් 22) සම්පූර්ණ පැය 24 ම හිරු නොනැග අඳුරුව පවත්නා වූ ද ස්ථාන ආක්ටික් වෘත්තයෙන් සම්බන්ධ වේ. උත්තරායණයේ දී ආක්ටික් වෘත්තයෙන් උතුරට යන්ට යන්ට දහවල් කාලය ක්‍රමයෙන් වැඩිවන හෙයින් උත්තර ධ්‍රැවයෙහි මුළු හමසක් එක ම දහවලක් වෙයි. දක්ෂිණායනයේ දී උත්තර ධ්‍රැවයට හමසක දීර්ඝ රාත්‍රියක් ඇති වන්නේ ද මේ නියායෙනි. රෑ දාවල සම්බන්ධයෙන් සෑම විට ම ආක්ටික් වෘත්තය හා ඒ ආශ්‍රිත පෙදෙස්වල පවත්නා ලක්ෂණයන්ට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ [[ඇන්ටාක්ටික් වෘත්තය]] (බ.) හා එය ආශ්‍රිත පෙදෙස්වල දක්නට ලැබේ.
+
ආක්ටික් වෘත්තය නම් පෘථිවි ගෝලයේ උත්තර අක්ෂාංශ 66½° ආශ්‍රිත වෘත්තයයි. පෘථිවිය 66½° ඇළ වී සූර්යයා වටේ පරිභ්‍රමණය වන හෙයින් ගිම්හාන සූර්ය නිවෘත්තියෙහි දී (ජූනි 21) සම්පූර්ණ පැය 24 තුළ ම හිරු නොබැස පවත්නා වූ ද ශිශිර සූර්ය නිවෘත්තියෙහි දී (දෙසැම්බර් 22) සම්පූර්ණ පැය 24ම හිරු නොනැග අඳුරුව පවත්නා වූ ද ස්ථාන ආක්ටික් වෘත්තයෙන් සම්බන්ධ වේ. උත්තරායණයේ දී ආක්ටික් වෘත්තයෙන් උතුරට යන්ට යන්ට දහවල් කාලය ක්‍රමයෙන් වැඩිවන හෙයින් උත්තර ධ්‍රැවයෙහි මුළු හමසක් එක ම දහවලක් වෙයි. දක්ෂිණායනයේ දී උත්තර ධ්‍රැවයට හමසක දීර්ඝ රාත්‍රියක් ඇති වන්නේ ද මේ නියායෙනි. රෑ දාවල සම්බන්ධයෙන් සෑම විට ම ආක්ටික් වෘත්තය හා ඒ ආශ්‍රිත පෙදෙස්වල පවත්නා ලක්ෂණයන්ට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ [[ඇන්ටාක්ටික් වෘත්තය]] (බ.) හා එය ආශ්‍රිත පෙදෙස්වල දක්නට ලැබේ.
  
 
ආක්ටික් වෘත්තයට උත්තර ධ්‍රැව වෘත්තය යන නාමය ද ව්‍යවහාර වේ.
 
ආක්ටික් වෘත්තයට උත්තර ධ්‍රැව වෘත්තය යන නාමය ද ව්‍යවහාර වේ.

15:36, 3 අප්‍රේල් 2025 වන විට නවතම සංශෝධනය

ආක්ටික් වෘත්තය නම් පෘථිවි ගෝලයේ උත්තර අක්ෂාංශ 66½° ආශ්‍රිත වෘත්තයයි. පෘථිවිය 66½° ඇළ වී සූර්යයා වටේ පරිභ්‍රමණය වන හෙයින් ගිම්හාන සූර්ය නිවෘත්තියෙහි දී (ජූනි 21) සම්පූර්ණ පැය 24 තුළ ම හිරු නොබැස පවත්නා වූ ද ශිශිර සූර්ය නිවෘත්තියෙහි දී (දෙසැම්බර් 22) සම්පූර්ණ පැය 24ම හිරු නොනැග අඳුරුව පවත්නා වූ ද ස්ථාන ආක්ටික් වෘත්තයෙන් සම්බන්ධ වේ. උත්තරායණයේ දී ආක්ටික් වෘත්තයෙන් උතුරට යන්ට යන්ට දහවල් කාලය ක්‍රමයෙන් වැඩිවන හෙයින් උත්තර ධ්‍රැවයෙහි මුළු හමසක් එක ම දහවලක් වෙයි. දක්ෂිණායනයේ දී උත්තර ධ්‍රැවයට හමසක දීර්ඝ රාත්‍රියක් ඇති වන්නේ ද මේ නියායෙනි. රෑ දාවල සම්බන්ධයෙන් සෑම විට ම ආක්ටික් වෘත්තය හා ඒ ආශ්‍රිත පෙදෙස්වල පවත්නා ලක්ෂණයන්ට ප්‍රතිවිරුද්ධ ලක්ෂණ ඇන්ටාක්ටික් වෘත්තය (බ.) හා එය ආශ්‍රිත පෙදෙස්වල දක්නට ලැබේ.

ආක්ටික් වෘත්තයට උත්තර ධ්‍රැව වෘත්තය යන නාමය ද ව්‍යවහාර වේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආක්ටික්_වෘත්තය&oldid=7768" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි