"ඉන්ධන" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Fuels). වාතයේ ආධාරයෙන් දැවීමේ දී මෝවනය වන තාපය කාර...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| (නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (Fuels). | + | (Fuels). වාතයේ ආධාරයෙන් දැවීමේ දී මෝවනය වන තාපය කාර්මික හා ගෘහ්‍ය ප්‍රයෝජන සඳහා පිරිමැස්මෙන් පාවිච්චි කළ හැකි අයුරු දහනය කිරීමට පිළිවන් සියලු ද්‍රව්‍ය ඉන්ධන නාමයෙන් ගැනේ. ඉන්ධනයෝ ස්වාභාවික ඉන්ධනය, එම ස්වාභාවික ඉන්ධනයන්ගෙන් සකස් කර ගන්නා ලද ඉන්ධන යයි ද්විප්‍රකාර වෙත්. දෙවර්ගයෙහි ම ඝන, ද්‍රව, වායු වශයෙන් ත්‍රිවිධ වූ ඉන්ධන විශේෂ ඇතුළත් වේ. ලී, පීට්, ගල්අඟුරු, ලිග්නයිට්, ඇන්ත්‍රසයිට්, තෙල්, පැට්‍රෝලියම් හා භූමි වායුව ස්වාභාවික ඉන්ධනයන්ට නිදසුනි. ලී අඟුරු, පීට් අඟුරු, ලිග්නයිට් සහ ඇන්ත්‍රසයිට් බ්‍රිකට් (briquettes), කෝක් යන මේවා සකස් කරගත් ඝන ඉන්ධනයන්ට නිදසුන් වේ. ලිග්නයිට් තාර, ගල් අඟුරුවලින් ලැබෙන තාර සහ තෙල් වර්ග, පැට්රෝල්, භූමිතෙල්, ඩීසල් තෙල්, ඉන්ධන තෙල් හා නොයෙක් සංශ්ලේෂිත ඉන්ධන වර්ග සකස් කරගන්නා ලද ද්‍රව ඉන්ධනයන්ට නිදසුන් වෙයි. උත්පාදක වායුව (producer gas), නගර වායුව (town gas), කෝක් උදුන් වායුව (coke-oven gas), ජල වායුව (water gas), ධාරා ඌෂ්මක වායුව (blast furnace gas) හා සම්පීඩිත බියුටේන් (compressed butane) යන මේවා සකස් කර ගන්නා ලද වායු ඉන්ධනයන්ට නිදසුනි. |
| − | වාතයේ ආධාරයෙන් දැවීමේ දී මෝවනය වන තාපය කාර්මික හා ගෘහ්‍ය ප්‍රයෝජන සඳහා පිරිමැස්මෙන් පාවිච්චි කළ හැකි අයුරු දහනය කිරීමට පිළිවන් සියලු ද්‍රව්‍ය ඉන්ධන නාමයෙන් ගැනේ. ඉන්ධනයෝ ස්වාභාවික ඉන්ධනය, එම ස්වාභාවික ඉන්ධනයන්ගෙන් සකස් කර ගන්නා ලද ඉන්ධන යයි ද්විප්‍රකාර වෙත්. දෙවර්ගයෙහි ම ඝන, ද්‍රව, වායු වශයෙන් ත්‍රිවිධ වූ ඉන්ධන විශේෂ ඇතුළත් වේ. ලී, පීට්, ගල්අඟුරු, ලිග්නයිට්, ඇන්ත්‍රසයිට්, තෙල්, පැට්‍රෝලියම් හා භූමි වායුව ස්වාභාවික ඉන්ධනයන්ට නිදසුනි. ලී අඟුරු, පීට් අඟුරු, ලිග්නයිට් සහ ඇන්ත්‍රසයිට් බ්‍රිකට් (briquettes), කෝක් යන මේවා සකස් කරගත් ඝන ඉන්ධනයන්ට නිදසුන් වේ. ලිග්නයිට් තාර, ගල් අඟුරුවලින් ලැබෙන තාර සහ තෙල් වර්ග, පැට්රෝල්, භූමිතෙල්, ඩීසල් තෙල්, ඉන්ධන තෙල් හා නොයෙක් සංශ්ලේෂිත ඉන්ධන වර්ග සකස් කරගන්නා ලද ද්‍රව ඉන්ධනයන්ට නිදසුන් වෙයි. උත්පාදක වායුව (producer gas), නගර වායුව (town gas), කෝක් උදුන් වායුව (coke- oven gas), ජල වායුව (water gas), ධාරා ඌෂ්මක වායුව (blast furnace gas) හා සම්පීඩිත බියුටේන් (compressed butane) යන මේවා සකස් කර ගන්නා ලද වායු ඉන්ධනයන්ට නිදසුනි. | + | |
ඝන ඉන්ධනයන්ට සාමාන්‍යයෙන් අවශ්‍ය වන්නක් නම් ඒවා දැරීම සඳහා ද දහනයට උවමනා වාතය ලබාගැනීම සඳහා ද තනන ලද ගරාදි තට්ටු තිබීමයි. ද්‍රව ඉන්ධන වර්ග වාතය සමඟ හොඳින් මිශ්‍ර විය හැකි පරිදි ශීකරභාවයට පැමිණවීම (atomization) අවශ්‍යය. දහනය පිණිස වායු ඉන්ධනවලට උවමනා වන්නේ ඉතාමත් ම සරල යන්ත්‍රෝපකරණයි. | ඝන ඉන්ධනයන්ට සාමාන්‍යයෙන් අවශ්‍ය වන්නක් නම් ඒවා දැරීම සඳහා ද දහනයට උවමනා වාතය ලබාගැනීම සඳහා ද තනන ලද ගරාදි තට්ටු තිබීමයි. ද්‍රව ඉන්ධන වර්ග වාතය සමඟ හොඳින් මිශ්‍ර විය හැකි පරිදි ශීකරභාවයට පැමිණවීම (atomization) අවශ්‍යය. දහනය පිණිස වායු ඉන්ධනවලට උවමනා වන්නේ ඉතාමත් ම සරල යන්ත්‍රෝපකරණයි. | ||
| + | |||
නානාවිධ කාර්මික වැඩ කටයුතු සඳහා ඉන්ධනයන්ගේ පාවිච්චිය අවශ්‍යය. ආර්ථික අතින් බලන විට ස්වාභාවික ඉන්ධනයන් අතුරෙන් මෘදු ගල්අඟුරු මුල් තැන ගනී. එය වැදගත් ඉන්ධනයකි. බිටුමන්මය (bituminous) වූ ද අර්ධබිටුමන්මය වූ ද ගල්අඟුරු දෙවර්ගය ම එහි අඩංගු වේ. මේ ගල්අඟුරු සුලභය, ලාභය. දැල්ලක් නගමින් දැවෙන හෙයින් එය වඩා ජනප්‍රියය. කුඩු කරන ලද මෘදු ගල්අඟුරු වායුවක් මෙන් දහනය වෙයි. ඇන්ත්‍රසයිට් ද ස්වල්ප ප්‍රමාණයකින් පාවිච්චි කරනු ලැබේ. ගල්අඟුරු වායුව නිෂ්පාදනය කිරීම පිණිස පාවිච්චි කරනුයේ බිටුමන්මය හෝ අර්ධබිටුමන්මය ගල්අඟුරු පමණි. කෝක් උපදවන වර්ගයට අයත් ගල්අඟුරු තදින් රත් කළ විට කෝක් නමැති වටිනා ඉන්ධනයක් ඉතුරු වේ. කෝක් තද නිසාත් ශක්තිමත් නිසාත් කුඩු නොවී විශාල බරක් දැරීමට සමත් නිසාත් යකඩ නිපදවන ධාරා ඌෂ්මක ආදියට ඉතා යෝග්‍ය වේ. ඉන්ධන තෙල් වැනි ද්‍රව ඉන්ධන බොයිලේරුවල ද නානාවිධ ඌෂ්මක වර්ගවල හා සුළු වශයෙන් ඩීසල් එන්ජිම්වල ද පාවිච්චි කරනු ලැබේ. පැට්රෝල් වූකලි අභ්‍යන්තර දහන එන්ජිම්වල පාවිච්චි කරනු ලබන විශේෂ ඉන්ධනයකි. | නානාවිධ කාර්මික වැඩ කටයුතු සඳහා ඉන්ධනයන්ගේ පාවිච්චිය අවශ්‍යය. ආර්ථික අතින් බලන විට ස්වාභාවික ඉන්ධනයන් අතුරෙන් මෘදු ගල්අඟුරු මුල් තැන ගනී. එය වැදගත් ඉන්ධනයකි. බිටුමන්මය (bituminous) වූ ද අර්ධබිටුමන්මය වූ ද ගල්අඟුරු දෙවර්ගය ම එහි අඩංගු වේ. මේ ගල්අඟුරු සුලභය, ලාභය. දැල්ලක් නගමින් දැවෙන හෙයින් එය වඩා ජනප්‍රියය. කුඩු කරන ලද මෘදු ගල්අඟුරු වායුවක් මෙන් දහනය වෙයි. ඇන්ත්‍රසයිට් ද ස්වල්ප ප්‍රමාණයකින් පාවිච්චි කරනු ලැබේ. ගල්අඟුරු වායුව නිෂ්පාදනය කිරීම පිණිස පාවිච්චි කරනුයේ බිටුමන්මය හෝ අර්ධබිටුමන්මය ගල්අඟුරු පමණි. කෝක් උපදවන වර්ගයට අයත් ගල්අඟුරු තදින් රත් කළ විට කෝක් නමැති වටිනා ඉන්ධනයක් ඉතුරු වේ. කෝක් තද නිසාත් ශක්තිමත් නිසාත් කුඩු නොවී විශාල බරක් දැරීමට සමත් නිසාත් යකඩ නිපදවන ධාරා ඌෂ්මක ආදියට ඉතා යෝග්‍ය වේ. ඉන්ධන තෙල් වැනි ද්‍රව ඉන්ධන බොයිලේරුවල ද නානාවිධ ඌෂ්මක වර්ගවල හා සුළු වශයෙන් ඩීසල් එන්ජිම්වල ද පාවිච්චි කරනු ලැබේ. පැට්රෝල් වූකලි අභ්‍යන්තර දහන එන්ජිම්වල පාවිච්චි කරනු ලබන විශේෂ ඉන්ධනයකි. | ||
| + | |||
ඉන්ධන වර්ග කීපයක තාපජනක අගය (calorific) තුලනාත්මක ලෙස පහත දැක්වේ. ඉන්ධන රාත්තලක (වායුවල නම් ඝන අඩියක) ඒ අගය දක්වා ඇත්තේ බ්‍රිතාන්‍ය තාප ඒකක (බ්‍රි.තා.ඒ.) ගණනිනි. | ඉන්ධන වර්ග කීපයක තාපජනක අගය (calorific) තුලනාත්මක ලෙස පහත දැක්වේ. ඉන්ධන රාත්තලක (වායුවල නම් ඝන අඩියක) ඒ අගය දක්වා ඇත්තේ බ්‍රිතාන්‍ය තාප ඒකක (බ්‍රි.තා.ඒ.) ගණනිනි. | ||
| + | |||
බ්‍රිතාන්‍ය තාප ඒකකවලින් (ආසන්න වශයෙන්) ඉන්ධන කිහිපයක තාපජනක අගය | බ්‍රිතාන්‍ය තාප ඒකකවලින් (ආසන්න වශයෙන්) ඉන්ධන කිහිපයක තාපජනක අගය | ||
| − | |||
| − | |||
| − | |||
| − | |||
| − | |||
| − | |||
| − | |||
| − | |||
| − | ද්‍රව ඉන්ධන | + | '''ස්වාභාවික ඝන ඉන්ධන නිෂ්පාදිත''' |
| − | අශුද්ධ පැට්රෝලියම් 19,000 පැට්රෝල් | + | |
| − | ඩීසල් තෙල් | + | ලී...................7,200 |
| − | ඉන්ධන තෙල් | + | |
| − | මෙතිල් ඇල්කොහොල් .... 9,000 | + | පීට්..................7,000 |
| − | එතිල් ඇල්කොහොල් | + | |
| − | + | ලිග්නයිට්..............9,000 | |
| − | වායු ඉන්ධන | + | |
| − | ස්වාභාවික වායුව 900-1500 ගල් අඟුරු වායුව | + | බිටුමන්මය ගල්අඟුරු.....13,500 |
| − | ජල වායුව | + | |
| − | උත්පාදක වායුව | + | ඇන්ත්‍රසයිට්............14,500 |
| − | කැලොර් වායුව | + | |
| − | බ්‍රිතාන්‍ය තාප ඒකකය වනාහි ජල රාත්තල් එකක උෂ්ණත්වය එක පැරන්හයිට් අංශකයකින් ඉහළ නැංවීමට උවමනා තාප ප්‍රමාණයයි. ඝන හෝ ද්‍රව ඉන්ධනයක තාපජනක අගය සොයනුයේ එහි ඥාත බර ප්‍රමාණයක් බෝම්බ කැලොරිමීටරයක පීඩනය පිට, ඔක්සිජන්වල පිලිස්සීමෙනි. වායුවක තාපජනක අගය සොයාගැනීමට එහි මිත පරිමාවක් නියත පීඩනයක් පිට පවත්නා ගලන ජලය ඇති දඟරවලින් වටලා තිබෙන කුටීරයක | + | අඟුරු................13,000 |
| + | |||
| + | කෝක්...............13,000 | ||
| + | |||
| + | '''ස්වාභාවික ද්‍රව ඉන්ධන නිෂ්පාදිත''' | ||
| + | |||
| + | අශුද්ධ පැට්රෝලියම්...............19,000 | ||
| + | |||
| + | පැට්රෝල්..................... 20,000 | ||
| + | |||
| + | ඩීසල් තෙල්.....................18,500 | ||
| + | |||
| + | ඉන්ධන තෙල්....................18,000 | ||
| + | |||
| + | මෙතිල් ඇල්කොහොල්...............9,000 | ||
| + | |||
| + | එතිල් ඇල්කොහොල්...............12,800 | ||
| + | |||
| + | භූමිතෙල්........................20,000 | ||
| + | |||
| + | '''ස්වාභාවික වායු ඉන්ධන නිෂ්පාදිත''' | ||
| + | |||
| + | ස්වාභාවික වායුව..................900-1500 | ||
| + | |||
| + | ගල් අඟුරු වායුව...................500-600 | ||
| + | |||
| + | ජල වායුව............................300 | ||
| + | |||
| + | උත්පාදක වායුව........................120 | ||
| + | |||
| + | කැලොර් වායුව.......................2,000 | ||
| + | |||
| + | බ්‍රිතාන්‍ය තාප ඒකකය වනාහි ජල රාත්තල් එකක උෂ්ණත්වය එක පැරන්හයිට් අංශකයකින් ඉහළ නැංවීමට උවමනා තාප ප්‍රමාණයයි. ඝන හෝ ද්‍රව ඉන්ධනයක තාපජනක අගය සොයනුයේ එහි ඥාත බර ප්‍රමාණයක් බෝම්බ කැලොරිමීටරයක පීඩනය පිට, ඔක්සිජන්වල පිලිස්සීමෙනි. වායුවක තාපජනක අගය සොයාගැනීමට එහි මිත පරිමාවක් නියත පීඩනයක් පිට පවත්නා ගලන ජලය ඇති දඟරවලින් වටලා තිබෙන කුටීරයක වායුගෝලීය පීඩනය පිට දහනය කරනු ලැබේ. වායුව එසේ සම්පුර්ණයෙන් ම දහනය කර තාපය ජලයට ගන්වා මනිනු ලැබේ. | ||
| + | |||
ඉන්ධනයක ආර්ථික වැදගත්කම රඳා පවත්නේ (1) එහි භූගෝලීය ව්‍යාප්තිය (2) එය නිෂ්පාදනය කිරීමටත් ගෙන යාමටත් ගබඩා කිරීමටත් යන වියදම (3) එයින් ලබාගත හැකි තාප ප්‍රමාණය හා (4) වාතයත් සමග දහනයේ ශීඝ්‍රතාව, දහනය වීමේ ක්ෂමතාව හා දුම් නොනැගීම ද උඩය. | ඉන්ධනයක ආර්ථික වැදගත්කම රඳා පවත්නේ (1) එහි භූගෝලීය ව්‍යාප්තිය (2) එය නිෂ්පාදනය කිරීමටත් ගෙන යාමටත් ගබඩා කිරීමටත් යන වියදම (3) එයින් ලබාගත හැකි තාප ප්‍රමාණය හා (4) වාතයත් සමග දහනයේ ශීඝ්‍රතාව, දහනය වීමේ ක්ෂමතාව හා දුම් නොනැගීම ද උඩය. | ||
| + | |||
අද බෙහෙවින් පාවිච්චියට ගන්නා ඉන්ධන සමහරක් වෙනුවට නුදුරු අනාගතයේ දී පරමාණුක ශක්තිය උපයෝගී කරගැනීමට ඉඩ තිබේ. | අද බෙහෙවින් පාවිච්චියට ගන්නා ඉන්ධන සමහරක් වෙනුවට නුදුරු අනාගතයේ දී පරමාණුක ශක්තිය උපයෝගී කරගැනීමට ඉඩ තිබේ. | ||
| − | දැනටමත් න්‍යෂ්ටික ඉන්ධන න්‍යෂ්ටික | + | |
| − | පී.පී.ජී.ඇල්. සිරිවර්ධන | + | දැනටමත් න්‍යෂ්ටික ඉන්ධන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකවල ද විද්‍යුත් බලය ජනනය කරන ප්‍රතික්‍රියාකාරකවල ද න්‍යෂ්ටික නැව්වල හා සබ්මැරීන්වල ද පාවිච්චි කරනු ලැබේ. ඒවා පාවිච්චි කිරීම තව තවත් වැඩි වනු නිසැකය. කලින් න්‍යෂ්ටික ඉන්ධනය වශයෙන් පාවිච්චි කරන ලද්දේ යුරේනියම්ය. දැන් වඩාත් සඵල කළ (enriched) යුරේනියම් පාවිච්චි කරනු ලැබේ. තවත් න්‍යෂ්ටික ඉන්ධනයක් නම් ප්ලූටෝනියම්ය. විඛණ්ඩ්‍ය සමස්ථානිකයක් බවට තෝරියම් පරිවර්තනය කොට එය ඉන්ධනයක් ලෙස පාවිච්චි කිරීමට දැන් ප්‍රයත්න දරනු ලැබේ. රොකෙට්ටුවල ද මිසයිලවල ද පාවිච්චි කරනු ලබන ඉන්ධන විශේෂ ඉන්ධනවලට නිදසුන් වේ. අවකාශ පර්යේෂණ ශීඝ්‍ර ලෙස දියුණු වීමත් සමග ම අලුත් වූ ද විශේෂ වූ ද ඝන හා ද්‍රව ඉන්ධන රැසක් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමත් ඒවා පාවිච්චි කිරීමත් දැන් සිදුවීගෙන යයි. |
| + | |||
| + | (කර්තෘ: [[පී.පී.ජී.ඇල්. සිරිවර්ධන]]) | ||
(සංස්කරණය: 1970) | (සංස්කරණය: 1970) | ||
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ඛනිජ]] |
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ඉ]] |
11:26, 28 අප්‍රේල් 2025 වන විට නවතම සංශෝධනය
(Fuels). වාතයේ ආධාරයෙන් දැවීමේ දී මෝවනය වන තාපය කාර්මික හා ගෘහ්‍ය ප්‍රයෝජන සඳහා පිරිමැස්මෙන් පාවිච්චි කළ හැකි අයුරු දහනය කිරීමට පිළිවන් සියලු ද්‍රව්‍ය ඉන්ධන නාමයෙන් ගැනේ. ඉන්ධනයෝ ස්වාභාවික ඉන්ධනය, එම ස්වාභාවික ඉන්ධනයන්ගෙන් සකස් කර ගන්නා ලද ඉන්ධන යයි ද්විප්‍රකාර වෙත්. දෙවර්ගයෙහි ම ඝන, ද්‍රව, වායු වශයෙන් ත්‍රිවිධ වූ ඉන්ධන විශේෂ ඇතුළත් වේ. ලී, පීට්, ගල්අඟුරු, ලිග්නයිට්, ඇන්ත්‍රසයිට්, තෙල්, පැට්‍රෝලියම් හා භූමි වායුව ස්වාභාවික ඉන්ධනයන්ට නිදසුනි. ලී අඟුරු, පීට් අඟුරු, ලිග්නයිට් සහ ඇන්ත්‍රසයිට් බ්‍රිකට් (briquettes), කෝක් යන මේවා සකස් කරගත් ඝන ඉන්ධනයන්ට නිදසුන් වේ. ලිග්නයිට් තාර, ගල් අඟුරුවලින් ලැබෙන තාර සහ තෙල් වර්ග, පැට්රෝල්, භූමිතෙල්, ඩීසල් තෙල්, ඉන්ධන තෙල් හා නොයෙක් සංශ්ලේෂිත ඉන්ධන වර්ග සකස් කරගන්නා ලද ද්‍රව ඉන්ධනයන්ට නිදසුන් වෙයි. උත්පාදක වායුව (producer gas), නගර වායුව (town gas), කෝක් උදුන් වායුව (coke-oven gas), ජල වායුව (water gas), ධාරා ඌෂ්මක වායුව (blast furnace gas) හා සම්පීඩිත බියුටේන් (compressed butane) යන මේවා සකස් කර ගන්නා ලද වායු ඉන්ධනයන්ට නිදසුනි.
ඝන ඉන්ධනයන්ට සාමාන්‍යයෙන් අවශ්‍ය වන්නක් නම් ඒවා දැරීම සඳහා ද දහනයට උවමනා වාතය ලබාගැනීම සඳහා ද තනන ලද ගරාදි තට්ටු තිබීමයි. ද්‍රව ඉන්ධන වර්ග වාතය සමඟ හොඳින් මිශ්‍ර විය හැකි පරිදි ශීකරභාවයට පැමිණවීම (atomization) අවශ්‍යය. දහනය පිණිස වායු ඉන්ධනවලට උවමනා වන්නේ ඉතාමත් ම සරල යන්ත්‍රෝපකරණයි.
නානාවිධ කාර්මික වැඩ කටයුතු සඳහා ඉන්ධනයන්ගේ පාවිච්චිය අවශ්‍යය. ආර්ථික අතින් බලන විට ස්වාභාවික ඉන්ධනයන් අතුරෙන් මෘදු ගල්අඟුරු මුල් තැන ගනී. එය වැදගත් ඉන්ධනයකි. බිටුමන්මය (bituminous) වූ ද අර්ධබිටුමන්මය වූ ද ගල්අඟුරු දෙවර්ගය ම එහි අඩංගු වේ. මේ ගල්අඟුරු සුලභය, ලාභය. දැල්ලක් නගමින් දැවෙන හෙයින් එය වඩා ජනප්‍රියය. කුඩු කරන ලද මෘදු ගල්අඟුරු වායුවක් මෙන් දහනය වෙයි. ඇන්ත්‍රසයිට් ද ස්වල්ප ප්‍රමාණයකින් පාවිච්චි කරනු ලැබේ. ගල්අඟුරු වායුව නිෂ්පාදනය කිරීම පිණිස පාවිච්චි කරනුයේ බිටුමන්මය හෝ අර්ධබිටුමන්මය ගල්අඟුරු පමණි. කෝක් උපදවන වර්ගයට අයත් ගල්අඟුරු තදින් රත් කළ විට කෝක් නමැති වටිනා ඉන්ධනයක් ඉතුරු වේ. කෝක් තද නිසාත් ශක්තිමත් නිසාත් කුඩු නොවී විශාල බරක් දැරීමට සමත් නිසාත් යකඩ නිපදවන ධාරා ඌෂ්මක ආදියට ඉතා යෝග්‍ය වේ. ඉන්ධන තෙල් වැනි ද්‍රව ඉන්ධන බොයිලේරුවල ද නානාවිධ ඌෂ්මක වර්ගවල හා සුළු වශයෙන් ඩීසල් එන්ජිම්වල ද පාවිච්චි කරනු ලැබේ. පැට්රෝල් වූකලි අභ්‍යන්තර දහන එන්ජිම්වල පාවිච්චි කරනු ලබන විශේෂ ඉන්ධනයකි.
ඉන්ධන වර්ග කීපයක තාපජනක අගය (calorific) තුලනාත්මක ලෙස පහත දැක්වේ. ඉන්ධන රාත්තලක (වායුවල නම් ඝන අඩියක) ඒ අගය දක්වා ඇත්තේ බ්‍රිතාන්‍ය තාප ඒකක (බ්‍රි.තා.ඒ.) ගණනිනි.
බ්‍රිතාන්‍ය තාප ඒකකවලින් (ආසන්න වශයෙන්) ඉන්ධන කිහිපයක තාපජනක අගය
ස්වාභාවික ඝන ඉන්ධන නිෂ්පාදිත
ලී...................7,200
පීට්..................7,000
ලිග්නයිට්..............9,000
බිටුමන්මය ගල්අඟුරු.....13,500
ඇන්ත්‍රසයිට්............14,500
අඟුරු................13,000
කෝක්...............13,000
ස්වාභාවික ද්‍රව ඉන්ධන නිෂ්පාදිත
අශුද්ධ පැට්රෝලියම්...............19,000
පැට්රෝල්..................... 20,000
ඩීසල් තෙල්.....................18,500
ඉන්ධන තෙල්....................18,000
මෙතිල් ඇල්කොහොල්...............9,000
එතිල් ඇල්කොහොල්...............12,800
භූමිතෙල්........................20,000
ස්වාභාවික වායු ඉන්ධන නිෂ්පාදිත
ස්වාභාවික වායුව..................900-1500
ගල් අඟුරු වායුව...................500-600
ජල වායුව............................300
උත්පාදක වායුව........................120
කැලොර් වායුව.......................2,000
බ්‍රිතාන්‍ය තාප ඒකකය වනාහි ජල රාත්තල් එකක උෂ්ණත්වය එක පැරන්හයිට් අංශකයකින් ඉහළ නැංවීමට උවමනා තාප ප්‍රමාණයයි. ඝන හෝ ද්‍රව ඉන්ධනයක තාපජනක අගය සොයනුයේ එහි ඥාත බර ප්‍රමාණයක් බෝම්බ කැලොරිමීටරයක පීඩනය පිට, ඔක්සිජන්වල පිලිස්සීමෙනි. වායුවක තාපජනක අගය සොයාගැනීමට එහි මිත පරිමාවක් නියත පීඩනයක් පිට පවත්නා ගලන ජලය ඇති දඟරවලින් වටලා තිබෙන කුටීරයක වායුගෝලීය පීඩනය පිට දහනය කරනු ලැබේ. වායුව එසේ සම්පුර්ණයෙන් ම දහනය කර තාපය ජලයට ගන්වා මනිනු ලැබේ.
ඉන්ධනයක ආර්ථික වැදගත්කම රඳා පවත්නේ (1) එහි භූගෝලීය ව්‍යාප්තිය (2) එය නිෂ්පාදනය කිරීමටත් ගෙන යාමටත් ගබඩා කිරීමටත් යන වියදම (3) එයින් ලබාගත හැකි තාප ප්‍රමාණය හා (4) වාතයත් සමග දහනයේ ශීඝ්‍රතාව, දහනය වීමේ ක්ෂමතාව හා දුම් නොනැගීම ද උඩය.
අද බෙහෙවින් පාවිච්චියට ගන්නා ඉන්ධන සමහරක් වෙනුවට නුදුරු අනාගතයේ දී පරමාණුක ශක්තිය උපයෝගී කරගැනීමට ඉඩ තිබේ.
දැනටමත් න්‍යෂ්ටික ඉන්ධන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකවල ද විද්‍යුත් බලය ජනනය කරන ප්‍රතික්‍රියාකාරකවල ද න්‍යෂ්ටික නැව්වල හා සබ්මැරීන්වල ද පාවිච්චි කරනු ලැබේ. ඒවා පාවිච්චි කිරීම තව තවත් වැඩි වනු නිසැකය. කලින් න්‍යෂ්ටික ඉන්ධනය වශයෙන් පාවිච්චි කරන ලද්දේ යුරේනියම්ය. දැන් වඩාත් සඵල කළ (enriched) යුරේනියම් පාවිච්චි කරනු ලැබේ. තවත් න්‍යෂ්ටික ඉන්ධනයක් නම් ප්ලූටෝනියම්ය. විඛණ්ඩ්‍ය සමස්ථානිකයක් බවට තෝරියම් පරිවර්තනය කොට එය ඉන්ධනයක් ලෙස පාවිච්චි කිරීමට දැන් ප්‍රයත්න දරනු ලැබේ. රොකෙට්ටුවල ද මිසයිලවල ද පාවිච්චි කරනු ලබන ඉන්ධන විශේෂ ඉන්ධනවලට නිදසුන් වේ. අවකාශ පර්යේෂණ ශීඝ්‍ර ලෙස දියුණු වීමත් සමග ම අලුත් වූ ද විශේෂ වූ ද ඝන හා ද්‍රව ඉන්ධන රැසක් පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමත් ඒවා පාවිච්චි කිරීමත් දැන් සිදුවීගෙන යයි.
(කර්තෘ: පී.පී.ජී.ඇල්. සිරිවර්ධන)
(සංස්කරණය: 1970)