"ඉන්ව'ටේස්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Invertase). ශාකයන්ගේ හා සත්වයන්ගේ සජීව සෛල රසායනික ප...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
(Invertase).  
+
(Invertase). ශාකයන්ගේ හා සත්වයන්ගේ සජීව සෛල රසායනික ප්‍රතික්‍රියාවන්ට අනුබල දෙන උත්ප්‍රේරකයන් (catalysts) නිෂ්පාදනය කරයි. මේවා එන්සයිම නමින් හැඳින්වෙන සංකීර්ණ ඓන්ද්‍රිය ද්‍රව්‍ය වේ. ඉන්ව'ටේස් මෙවැනි එන්සයිමයකි. සුක්රෝස් (උක්සීනි) වැනි [[කාබොහයිඩ්‍රේට]]යන් (බ.) ජීරණය කිරීමට අනුබල දෙන බැවින් ඉන්ව'ටේස් කාබොහයිඩ්‍රේස් වර්ගයට අයත් එන්සයිමයකි. යීස්ට් නමැති දිලීර පැළෑටියෙහි ද අග්න්‍යාශයික යුෂයෙහි ද ඉන්ව'ටේස් බෙහෙවින් තිබේ.
ශාකයන්ගේ හා සත්වයන්ගේ සජීව සෛල රසායනික ප්‍රතික්‍රියාවන්ට අනුබල දෙන උත්ප්‍රේරකයන් (catalysts) නිෂ්පාදනය කරයි. මේවා එන්සයිම නමින් හැඳින්වෙන සංකීර්ණ ඓන්ද්‍රිය ද්‍රව්‍ය වේ. ඉන්ව'ටේස් මෙවැනි එන්සයිමයකි. සුක්රෝස් (උක්සීනි) වැනි කාබොහයිඩ්‍රේටයන් (බ.) ජීරණය කිරීමට අනුබල දෙන බැවින් ඉන්ව'ටේස් කාබොහයිඩ්‍රේස් වර්ගයට අයත් එන්සයිමයකි. යීස්ට් නමැති දිලීර පැළෑටියෙහි ද අග්න්‍යාශයික යුෂයෙහි ද ඉන්ව'ටේස් බෙහෙවින් තිබේ.
+
 
තනුක අම්ල මගින් සුක්රෝස් ජලවිච්ඡේදනය කළ විට එයින් සමඅණුක (equimolecular) ග්ලූකෝස් හා ප්රුක්ටෝස් මිශ්‍රණයක් ලැබේ.  
 
තනුක අම්ල මගින් සුක්රෝස් ජලවිච්ඡේදනය කළ විට එයින් සමඅණුක (equimolecular) ග්ලූකෝස් හා ප්රුක්ටෝස් මිශ්‍රණයක් ලැබේ.  
 +
 
C12 H22 O11 + H2 O → C6 H12 O6 + C6 H12 O6
 
C12 H22 O11 + H2 O → C6 H12 O6 + C6 H12 O6
(සුක්රෝස්) (ග්ලූකෝස්)         (ප්රුක්ටෝස්)  
+
 
 +
(සුක්රෝස්)     (ග්ලූකෝස්)     (ප්රුක්ටෝස්)  
 +
 
මේ ප්‍රතික්‍රියාව උක්සීනිවල අපවර්තනය (inversion) නමින් හැඳින්වේ. ඉන්ව'ටේස් මගින් ද උක් සීනිවල අපවර්තනය සිදු කෙරේ. බීට්රූට් ශාකය වැනි බොහෝ ශාකවල තිබෙන රැෆිනෝස් (C18 H32 O16) නමැති තවත් කාබොහයිඩ්‍රේටයක් ද ඉන්ව'ටේස් මගින් ප්රුක්ටෝස් හා මෙලිබයෝස් බවට ජලවිච්ඡේදනය කෙරේ.
 
ඉන්ව'ටේස්වලට සැකරේස්, සුක්රේස් හා රැෆිනේස් යන නාම ද ඇතැම් විට භාවිත කෙරේ.
 
ඉන්ව'ටේස්වලට සැකරේස්, සුක්රේස් හා රැෆිනේස් යන නාම ද ඇතැම් විට භාවිත කෙරේ.
  
(සංස්කරණය: 1970)
 
(සංස්කරණය: 1970)
  
[[ප්‍රවර්ගය:]]  
+
[[ප්‍රවර්ගය: ජීව විද්‍යාව]]  
  
[[ප්‍රවර්ගය:]]
+
[[ප්‍රවර්ගය: ]]

12:21, 28 අප්‍රේල් 2025 වන විට නවතම සංශෝධනය

(Invertase). ශාකයන්ගේ හා සත්වයන්ගේ සජීව සෛල රසායනික ප්‍රතික්‍රියාවන්ට අනුබල දෙන උත්ප්‍රේරකයන් (catalysts) නිෂ්පාදනය කරයි. මේවා එන්සයිම නමින් හැඳින්වෙන සංකීර්ණ ඓන්ද්‍රිය ද්‍රව්‍ය වේ. ඉන්ව'ටේස් මෙවැනි එන්සයිමයකි. සුක්රෝස් (උක්සීනි) වැනි කාබොහයිඩ්‍රේටයන් (බ.) ජීරණය කිරීමට අනුබල දෙන බැවින් ඉන්ව'ටේස් කාබොහයිඩ්‍රේස් වර්ගයට අයත් එන්සයිමයකි. යීස්ට් නමැති දිලීර පැළෑටියෙහි ද අග්න්‍යාශයික යුෂයෙහි ද ඉන්ව'ටේස් බෙහෙවින් තිබේ.

තනුක අම්ල මගින් සුක්රෝස් ජලවිච්ඡේදනය කළ විට එයින් සමඅණුක (equimolecular) ග්ලූකෝස් හා ප්රුක්ටෝස් මිශ්‍රණයක් ලැබේ.

C12 H22 O11 + H2 O → C6 H12 O6 + C6 H12 O6

(සුක්රෝස්) (ග්ලූකෝස්) (ප්රුක්ටෝස්)

මේ ප්‍රතික්‍රියාව උක්සීනිවල අපවර්තනය (inversion) නමින් හැඳින්වේ. ඉන්ව'ටේස් මගින් ද උක් සීනිවල අපවර්තනය සිදු කෙරේ. බීට්රූට් ශාකය වැනි බොහෝ ශාකවල තිබෙන රැෆිනෝස් (C18 H32 O16) නමැති තවත් කාබොහයිඩ්‍රේටයක් ද ඉන්ව'ටේස් මගින් ප්රුක්ටෝස් හා මෙලිබයෝස් බවට ජලවිච්ඡේදනය කෙරේ.

ඉන්ව'ටේස්වලට සැකරේස්, සුක්රේස් හා රැෆිනේස් යන නාම ද ඇතැම් විට භාවිත කෙරේ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉන්ව%27ටේස්&oldid=7900" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි