"ඉඳුරු" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(සුසුම් අන්තෙල්මින්ටිකුම් — Susum anthelminticum). ලංකාවේ ප...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (සුසුම් අන්තෙල්මින්ටිකුම් — Susum anthelminticum). | + | (සුසුම් අන්තෙල්මින්ටිකුම් — Susum anthelminticum). ලංකාවේ පාතරට ප්‍රදේශවල පොකුණු හා ගංගා අයිනේ වැවෙන ශාකයකි. මලයාවේ ද මෙය හමු වේ. |
| − | ලංකාවේ පාතරට ප්‍රදේශවල පොකුණු හා ගංගා අයිනේ වැවෙන ශාකයකි. මලයාවේ ද මෙය හමු වේ. | + | |
අඩි 4ක් හෝ 5ක් පමණ උසට වැඩෙන මෙහි කඳ මඩේ දිගා වී තිබේ. සවිවර රිකිලි ජලයේ පාවේ. කඳේ පර්ව කොටය. අඩි 3ක් පමණ දික් වූ කොළ ලන්සාකාරය. බොහෝ කුඩා අතුවලට බෙදුණු අඩි 3ක් පමණ උස සංයුක්ත ඒකාක්ෂවල මල් හටගනී. මල් කොළපාටය, කුඩාය, ද්විගෘහීය. තනි බීජයකින් යුක්ත ඵලය දම් පාට බදරියකි. | අඩි 4ක් හෝ 5ක් පමණ උසට වැඩෙන මෙහි කඳ මඩේ දිගා වී තිබේ. සවිවර රිකිලි ජලයේ පාවේ. කඳේ පර්ව කොටය. අඩි 3ක් පමණ දික් වූ කොළ ලන්සාකාරය. බොහෝ කුඩා අතුවලට බෙදුණු අඩි 3ක් පමණ උස සංයුක්ත ඒකාක්ෂවල මල් හටගනී. මල් කොළපාටය, කුඩාය, ද්විගෘහීය. තනි බීජයකින් යුක්ත ඵලය දම් පාට බදරියකි. | ||
| + | |||
ඉඳුරු ෆ්ලගෙලාරියාසේ (Flagellariaceae) කුලයට අයත් ශාකයකි. | ඉඳුරු ෆ්ලගෙලාරියාසේ (Flagellariaceae) කුලයට අයත් ශාකයකි. | ||
(සංස්කරණය: 1970) | (සංස්කරණය: 1970) | ||
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: උද්භිද විද්‍යාව]] |
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ඉ]] |
15:18, 28 අප්‍රේල් 2025 වන විට නවතම සංශෝධනය
(සුසුම් අන්තෙල්මින්ටිකුම් — Susum anthelminticum). ලංකාවේ පාතරට ප්‍රදේශවල පොකුණු හා ගංගා අයිනේ වැවෙන ශාකයකි. මලයාවේ ද මෙය හමු වේ.
අඩි 4ක් හෝ 5ක් පමණ උසට වැඩෙන මෙහි කඳ මඩේ දිගා වී තිබේ. සවිවර රිකිලි ජලයේ පාවේ. කඳේ පර්ව කොටය. අඩි 3ක් පමණ දික් වූ කොළ ලන්සාකාරය. බොහෝ කුඩා අතුවලට බෙදුණු අඩි 3ක් පමණ උස සංයුක්ත ඒකාක්ෂවල මල් හටගනී. මල් කොළපාටය, කුඩාය, ද්විගෘහීය. තනි බීජයකින් යුක්ත ඵලය දම් පාට බදරියකි.
ඉඳුරු ෆ්ලගෙලාරියාසේ (Flagellariaceae) කුලයට අයත් ශාකයකි.
(සංස්කරණය: 1970)