"ඉඳුරුකොකා" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(කළපු කොකා) (ආර්ඩෙයා සිනෙරෙයා රෙක්ටිරොස්ට්‍රි...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (කළපු කොකා) (ආර්ඩෙයා සිනෙරෙයා රෙක්ටිරොස්ට්‍රිස් | + | (කළපු කොකා) (ආර්ඩෙයා සිනෙරෙයා රෙක්ටිරොස්ට්‍රිස් — Ardea cinerea rectirostris Gould). ලංකාවේ වියළි ප්‍රදේශයේ බොහෝ තන්හි මේ කොකා දක්නට ලැබේ. ලොකු වැව් අද්දර ඌ සාමාන්‍යයෙන් ගැවසේ. තෙත් ප්‍රදේශයේ ඌ දක්නට ලැබෙන්නේ කළපු හා ගංගා මෝයවල් අසලය. ඉඳුරු ගස් ගහනව ඇති ඒ ප්‍රදේශවල ඉඳුරු ගස් අතර වැඩි වශයෙන් ගැවසෙන බැවින් මේ කොකාට ඉඳුරු කොකා යන නාමය දී ඇත. ඌ මාළුන් සොයායන්නේ සාමාන්‍යයෙන් තනිවය. එහෙත් මාළුන් වඩා සුලභ ස්ථානවල ඉඳුරුකොක්කු රංචු වශයෙන් දක්නට ලැබෙත්. |
| − | ලංකාවේ වියළි ප්‍රදේශයේ බොහෝ තන්හි මේ කොකා දක්නට ලැබේ. ලොකු වැව් අද්දර ඌ සාමාන්‍යයෙන් ගැවසේ. තෙත් ප්‍රදේශයේ ඌ දක්නට ලැබෙන්නේ කළපු හා ගංගා මෝයවල් අසලය. ඉඳුරු ගස් ගහනව ඇති ඒ ප්‍රදේශවල ඉඳුරු ගස් අතර වැඩි වශයෙන් ගැවසෙන බැවින් මේ කොකාට ඉඳුරු කොකා යන නාමය දී ඇත. ඌ මාළුන් සොයායන්නේ සාමාන්‍යයෙන් තනිවය. එහෙත් මාළුන් වඩා සුලභ ස්ථානවල ඉඳුරුකොක්කු රංචු වශයෙන් දක්නට ලැබෙත්. | + | |
ඉඳුරුකොකා අළු පාටය. උගේ හිසේ ද බෙල්ලේ ද යටිබඩ පැත්තේ ද යම් යම් ප්‍රදේශ තරමක් සුදු පාටය. ශරීරයේ සමහර ප්‍රදේශ කළු පාටය. හොට තද කහ පාටය. උගේ පාද දුඹුරු පාටය. ගෑනු සතා හා පිරිමි සතා පෙනුමෙන් එක සමානය. පැටවුන්ගේ ශරීරය මුළුමනින් ම අළු පාටය. | ඉඳුරුකොකා අළු පාටය. උගේ හිසේ ද බෙල්ලේ ද යටිබඩ පැත්තේ ද යම් යම් ප්‍රදේශ තරමක් සුදු පාටය. ශරීරයේ සමහර ප්‍රදේශ කළු පාටය. හොට තද කහ පාටය. උගේ පාද දුඹුරු පාටය. ගෑනු සතා හා පිරිමි සතා පෙනුමෙන් එක සමානය. පැටවුන්ගේ ශරීරය මුළුමනින් ම අළු පාටය. | ||
| + | |||
ඉඳුරුකොකාගේ ප්‍රධාන ආහාරය මාළුය. මාළුන් සෙවීම පිණිස ඌ නොගැඹුරු වතුරේ බැස එහාමෙහා ඇවිදියි. මාළුන් හැර කුඩා කුරුල්ලන් හා උරගයෝ ඉඳුරුකොකාට ආහාර වෙති. | ඉඳුරුකොකාගේ ප්‍රධාන ආහාරය මාළුය. මාළුන් සෙවීම පිණිස ඌ නොගැඹුරු වතුරේ බැස එහාමෙහා ඇවිදියි. මාළුන් හැර කුඩා කුරුල්ලන් හා උරගයෝ ඉඳුරුකොකාට ආහාර වෙති. | ||
| − | ප්‍රමාණයෙන් ලොකු වුවත් වඩා බර නැති නිසා පහසුවෙන් ඌ ගස් අතු උඩ ලගියි. ආහාර ලබා ගත හැකි ස්ථාන කරා සැන්දෑ වේලාවෙහි ඌ බොහෝ දුර පියාඹයි. ගෑනු සතා සාමාන්‍යයෙන් බිත්තර දමන්නේ දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය තුළය. මේ කාලයේ දී ඉඳුරුකොක්කු රංචු වශයෙන් එක් ස්ථානයක රැස් වී නොගැඹුරු වතුරේ තිබෙන පඳුරු උඩ කෝටු එක් රැස් කොට කූඩු සාදත්. ගෑනු සතා එක වරකට නිල් පාටට හුරු කොළ පාට බිත්තර දෙකක් හෝ තුනක් දමයි. බිත්තරයක් අඟල් | + | |
| + | ප්‍රමාණයෙන් ලොකු වුවත් වඩා බර නැති නිසා පහසුවෙන් ඌ ගස් අතු උඩ ලගියි. ආහාර ලබා ගත හැකි ස්ථාන කරා සැන්දෑ වේලාවෙහි ඌ බොහෝ දුර පියාඹයි. ගෑනු සතා සාමාන්‍යයෙන් බිත්තර දමන්නේ දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය තුළය. මේ කාලයේ දී ඉඳුරුකොක්කු රංචු වශයෙන් එක් ස්ථානයක රැස් වී නොගැඹුරු වතුරේ තිබෙන පඳුරු උඩ කෝටු එක් රැස් කොට කූඩු සාදත්. ගෑනු සතා එක වරකට නිල් පාටට හුරු කොළ පාට බිත්තර දෙකක් හෝ තුනක් දමයි. බිත්තරයක් අඟල් 2½ක් පමණ දිගය. | ||
(සංස්කරණය: 1970) | (සංස්කරණය: 1970) | ||
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: සත්ත්ව විද්‍යාව]] |
| − | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ඉ]] |
15:25, 28 අප්‍රේල් 2025 වන විට නවතම සංශෝධනය
(කළපු කොකා) (ආර්ඩෙයා සිනෙරෙයා රෙක්ටිරොස්ට්‍රිස් — Ardea cinerea rectirostris Gould). ලංකාවේ වියළි ප්‍රදේශයේ බොහෝ තන්හි මේ කොකා දක්නට ලැබේ. ලොකු වැව් අද්දර ඌ සාමාන්‍යයෙන් ගැවසේ. තෙත් ප්‍රදේශයේ ඌ දක්නට ලැබෙන්නේ කළපු හා ගංගා මෝයවල් අසලය. ඉඳුරු ගස් ගහනව ඇති ඒ ප්‍රදේශවල ඉඳුරු ගස් අතර වැඩි වශයෙන් ගැවසෙන බැවින් මේ කොකාට ඉඳුරු කොකා යන නාමය දී ඇත. ඌ මාළුන් සොයායන්නේ සාමාන්‍යයෙන් තනිවය. එහෙත් මාළුන් වඩා සුලභ ස්ථානවල ඉඳුරුකොක්කු රංචු වශයෙන් දක්නට ලැබෙත්.
ඉඳුරුකොකා අළු පාටය. උගේ හිසේ ද බෙල්ලේ ද යටිබඩ පැත්තේ ද යම් යම් ප්‍රදේශ තරමක් සුදු පාටය. ශරීරයේ සමහර ප්‍රදේශ කළු පාටය. හොට තද කහ පාටය. උගේ පාද දුඹුරු පාටය. ගෑනු සතා හා පිරිමි සතා පෙනුමෙන් එක සමානය. පැටවුන්ගේ ශරීරය මුළුමනින් ම අළු පාටය.
ඉඳුරුකොකාගේ ප්‍රධාන ආහාරය මාළුය. මාළුන් සෙවීම පිණිස ඌ නොගැඹුරු වතුරේ බැස එහාමෙහා ඇවිදියි. මාළුන් හැර කුඩා කුරුල්ලන් හා උරගයෝ ඉඳුරුකොකාට ආහාර වෙති.
ප්‍රමාණයෙන් ලොකු වුවත් වඩා බර නැති නිසා පහසුවෙන් ඌ ගස් අතු උඩ ලගියි. ආහාර ලබා ගත හැකි ස්ථාන කරා සැන්දෑ වේලාවෙහි ඌ බොහෝ දුර පියාඹයි. ගෑනු සතා සාමාන්‍යයෙන් බිත්තර දමන්නේ දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය තුළය. මේ කාලයේ දී ඉඳුරුකොක්කු රංචු වශයෙන් එක් ස්ථානයක රැස් වී නොගැඹුරු වතුරේ තිබෙන පඳුරු උඩ කෝටු එක් රැස් කොට කූඩු සාදත්. ගෑනු සතා එක වරකට නිල් පාටට හුරු කොළ පාට බිත්තර දෙකක් හෝ තුනක් දමයි. බිත්තරයක් අඟල් 2½ක් පමණ දිගය.
(සංස්කරණය: 1970)