"ඉඳුරුව" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('කොළඹ-ගාලු පාරේ කොළඹින් සැතැපුම් 42ක් දුරින් පි...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
 
කොළඹ-ගාලු පාරේ කොළඹින් සැතැපුම් 42ක් දුරින් පිහිටි වෙරළබඩ ගමකි. බටහිර බෙන්තොට වළල්ලාවිටි කෝරළයේ මෙම ගම ප්‍රධාන කොට ඇති ඉඳුරුව ග්‍රාම සේවක කොටසට යාලේගම, ගෝනගල, කයිකාවල යන ගම් ද අයත්ය. ජනගහනය (1963) 1,400ක් පමණ වූ මෙහි ප්‍රධාන ජීවනෝපාය මාර්ගය ධීවර කර්මාන්තයයි. ගොවිතැන ද දියුණුය. පැදුරු විවීම සම්බන්ධයෙන් ඉඳුරුව ප්‍රසිද්ධියක් උසුලයි. මෙහි දුම්රිය නැවතුම්පළක් හා තැපැල්පළක් ද ඇත.
 
 +
 
කොස්ගොඩ හා බෙන්තොට අතර දැනට ඉඳුරුව නමින් හැඳින්වෙන පෙදෙස පසළොස්වන සියවසේ දී නිල්ලපොළ නමින් හැඳින්වුණු බව පරෙවි හා කෝකිල සන්දේශ කාව්‍යයන්ගෙන් හෙළි වේ. ඉඳුරු නම් පැළෑටි වර්ගය බහුලව වැඩුණු පෙදෙසක් නිසා ඉඳුරුව එසේ නම් වී යයි ජනප්‍රවාදයකින් කියවේ. 17 වැනි ශතවර්ෂයේ ඕලන්ද ජාතික පාලකයන්ගේ ලේඛනයන්හි ද ඉඳුරුව සඳහන් වේ. ඉඳුරුවේ අදිකාරම් හා ඔහු පුත් ඉඳුරුවේ අප්පුහාමි ද වික්ටෝරියා සමයේ දී බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව කැරලි ගැසූ ඉඳුරුවේ කුරුපුංචි අප්පුහාමි ද ඉදුරුවේ වැසියෝය.
 
(සංස්කරණය: 1970)
 
(සංස්කරණය: 1970)
  
[[ප්‍රවර්ගය:]]  
+
[[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව]]  
  
[[ප්‍රවර්ගය:]]
+
[[ප්‍රවර්ගය: ]]

15:28, 28 අප්‍රේල් 2025 වන විට නවතම සංශෝධනය

කොළඹ-ගාලු පාරේ කොළඹින් සැතැපුම් 42ක් දුරින් පිහිටි වෙරළබඩ ගමකි. බටහිර බෙන්තොට වළල්ලාවිටි කෝරළයේ මෙම ගම ප්‍රධාන කොට ඇති ඉඳුරුව ග්‍රාම සේවක කොටසට යාලේගම, ගෝනගල, කයිකාවල යන ගම් ද අයත්ය. ජනගහනය (1963) 1,400ක් පමණ වූ මෙහි ප්‍රධාන ජීවනෝපාය මාර්ගය ධීවර කර්මාන්තයයි. ගොවිතැන ද දියුණුය. පැදුරු විවීම සම්බන්ධයෙන් ඉඳුරුව ප්‍රසිද්ධියක් උසුලයි. මෙහි දුම්රිය නැවතුම්පළක් හා තැපැල්පළක් ද ඇත.

කොස්ගොඩ හා බෙන්තොට අතර දැනට ඉඳුරුව නමින් හැඳින්වෙන පෙදෙස පසළොස්වන සියවසේ දී නිල්ලපොළ නමින් හැඳින්වුණු බව පරෙවි හා කෝකිල සන්දේශ කාව්‍යයන්ගෙන් හෙළි වේ. ඉඳුරු නම් පැළෑටි වර්ගය බහුලව වැඩුණු පෙදෙසක් නිසා ඉඳුරුව එසේ නම් වී යයි ජනප්‍රවාදයකින් කියවේ. 17 වැනි ශතවර්ෂයේ ඕලන්ද ජාතික පාලකයන්ගේ ලේඛනයන්හි ද ඉඳුරුව සඳහන් වේ. ඉඳුරුවේ අදිකාරම් හා ඔහු පුත් ඉඳුරුවේ අප්පුහාමි ද වික්ටෝරියා සමයේ දී බ්‍රිතාන්‍ය රජයට විරුද්ධව කැරලි ගැසූ ඉඳුරුවේ කුරුපුංචි අප්පුහාමි ද ඉදුරුවේ වැසියෝය.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉඳුරුව&oldid=7912" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි