"ඉපිලිකඩයා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(පුන්ටියුස් බිමකුලාටුස්— Puntius bimaculatus Bleeker). මුහුදු ම...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
1 පේළිය: 1 පේළිය:
(පුන්ටියුස් බිමකුලාටුස්— Puntius bimaculatus Bleeker).  
+
(පුන්ටියුස් බිමකුලාටුස් — Puntius bimaculatus Bleeker). මුහුදු මට්ටමේ සිට කඳුකර ප්‍රදේශය දක්වා ඇති පොකුණු, ඇළ දොළ ආදියෙහි දක්නට ලැබෙන අඟල් 2¼ක් පමණ වූ මිරිදිය මත්ස්‍යයෙකි. උගේ ශරීරය දිගිටිය; ළා දුඹුරු පාටය. උගේ දෙපැත්ත රිදී පාටය. මුඛය කුඩාය. උඩු හනුවේ අංකුට යුගලයකි. බිජු දමන අවස්ථාවේ දී මේ මත්ස්‍යයන්ගේ ශරීරයෙහි තද රතු පාට පාර්ශ්වික පටි දක්නට ලැබේ.
මුහුදු මට්ටමේ සිට කඳුකර ප්‍රදේශය දක්වා ඇති පොකුණු, ඇළ දොළ ආදියෙහි දක්නට ලැබෙන අඟල් 2 ¼  ක් පමණ වූ මිරිදිය මත්ස්‍යයෙකි. උගේ ශරීරය දිගිටිය ; ළා දුඹුරු පාටය. උගේ දෙපැත්ත රිදී පාටය.මුඛය කුඩාය. උඩු හනුවේ අංකුට යුගලයකි. බිජු දමන අවස්ථාවේ දී මේ මත්ස්‍යයන්ගේ ශරීරයෙහි තද රතු පාට පාර්ශ්වික පටි දක්නට ලැබේ.  
+
 
පුන්ටියුස් අම්පිබියුස් (Puntius amphibius Valenciennes) හා පුන්ටියුස් පිලමෙන්ටෝසුස් (Puntius filamentosus Valenciennes) යන මත්ස්‍යයන් දෙදෙනාට ද ඉපිලිකඩයා යන නාමය භාවිතා කරනු ලැබේ.
 
පුන්ටියුස් අම්පිබියුස් (Puntius amphibius Valenciennes) හා පුන්ටියුස් පිලමෙන්ටෝසුස් (Puntius filamentosus Valenciennes) යන මත්ස්‍යයන් දෙදෙනාට ද ඉපිලිකඩයා යන නාමය භාවිතා කරනු ලැබේ.
ඉපිලිකඩයා අක්ටිනොප්ටෙරිගි (බ.) උපවර්ගයෙහි සිප්‍රිනිපෝමේස් ගෝත්‍රයෙහි සිප්‍රිනිඩෙ (Cyprinidae) කුලයට අයත්ය. ඉපිලිකඩයා මඩ ඉපිල්ලා නමින් ද හැඳින්වේ.
+
 
 +
ඉපිලිකඩයා [[අක්ටිනොප්ටෙරිගි]] (බ.) උපවර්ගයෙහි සිප්‍රිනිපෝමේස් ගෝත්‍රයෙහි සිප්‍රිනිඩෙ (Cyprinidae) කුලයට අයත්ය. ඉපිලිකඩයා මඩඉපිල්ලා නමින් ද හැඳින්වේ.
  
 
(සංස්කරණය: 1970)
 
(සංස්කරණය: 1970)
  
[[ප්‍රවර්ගය:]]  
+
[[ප්‍රවර්ගය: සත්ත්ව විද්‍යාව]]  
  
[[ප්‍රවර්ගය:]]
+
[[ප්‍රවර්ගය: ]]

15:37, 28 අප්‍රේල් 2025 වන විට නවතම සංශෝධනය

(පුන්ටියුස් බිමකුලාටුස් — Puntius bimaculatus Bleeker). මුහුදු මට්ටමේ සිට කඳුකර ප්‍රදේශය දක්වා ඇති පොකුණු, ඇළ දොළ ආදියෙහි දක්නට ලැබෙන අඟල් 2¼ක් පමණ වූ මිරිදිය මත්ස්‍යයෙකි. උගේ ශරීරය දිගිටිය; ළා දුඹුරු පාටය. උගේ දෙපැත්ත රිදී පාටය. මුඛය කුඩාය. උඩු හනුවේ අංකුට යුගලයකි. බිජු දමන අවස්ථාවේ දී මේ මත්ස්‍යයන්ගේ ශරීරයෙහි තද රතු පාට පාර්ශ්වික පටි දක්නට ලැබේ.

පුන්ටියුස් අම්පිබියුස් (Puntius amphibius Valenciennes) හා පුන්ටියුස් පිලමෙන්ටෝසුස් (Puntius filamentosus Valenciennes) යන මත්ස්‍යයන් දෙදෙනාට ද ඉපිලිකඩයා යන නාමය භාවිතා කරනු ලැබේ.

ඉපිලිකඩයා අක්ටිනොප්ටෙරිගි (බ.) උපවර්ගයෙහි සිප්‍රිනිපෝමේස් ගෝත්‍රයෙහි සිප්‍රිනිඩෙ (Cyprinidae) කුලයට අයත්ය. ඉපිලිකඩයා මඩඉපිල්ලා නමින් ද හැඳින්වේ.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉපිලිකඩයා&oldid=7917" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි