"ඉෆේ" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('නයිජීරියාවේ බටහිර ප්‍රාන්තයේ ඉබාදාන් (බ.) නගරය...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
1 පේළිය: 1 පේළිය:
නයිජීරියාවේ බටහිර ප්‍රාන්තයේ ඉබාදාන් (බ.) නගරයට සැතැපුම් 100ක් පමණ ඊසාන දිගින් පිහිටි නගරයකි. 15 වැනි ශතවර්ෂය පමණේ දී ප්‍රබලව සිටි බෙනින් රජපෙළපතේ මෙන් ම ඔවුන්ගෙන් අනතුරුව යොරුබා ජනපද පිහිටුවාලූ යොරුබා ගෝත්‍රිකයන්ගේ ද මූලස්ථානය වූයේ ඉෆේ යැයි ඉතිහාසඥයන් නිගමනය කර ඇත. බෙනින්හි රාජධානිය ඉෆේ පෙදෙසින් සංක්‍රමණය වූ ජනකායක් විසින් පිහිටුවන්නට ඇත්තේ එම පෙදෙසට පෘතුගීසීන් පැමිණීමට ශතවර්ෂ තුනකට ඉහත දී හෙවත් ක්‍රි.ව. 13 වැනි ශතවර්ෂයේ දී අර්ධ-සහරා ප්‍රදේශයන්හි ව්‍යාප්තව පැවති නෝක් (Nok) සංස්කෘතියෙන් ආභාසය ලත් ලෝකඩ ප්‍රතිමා ශිල්පය සම්බන්ධයෙන් ඉෆේ පෙදෙස ප්‍රසිද්ධියක් උසුලයි. වර්තමාන ඉෆේ නගරය (1963) 1,10,000 ක ජනගහනයකින් යුත් කාර්ය බහුල වෙළඳ නගරයකි. ඉෆේහි විශ්වවිද්‍යාලයක් ද ඇත.
+
නයිජීරියාවේ බටහිර ප්‍රාන්තයේ [[ඉබාදාන්]] (බ.) නගරයට සැතැපුම් 100ක් පමණ ඊසාන දිගින් පිහිටි නගරයකි. 15 වැනි ශතවර්ෂය පමණේ දී ප්‍රබලව සිටි බෙනින් රජපෙළපතේ මෙන් ම ඔවුන්ගෙන් අනතුරුව යොරුබා ජනපද පිහිටුවාලූ යොරුබා ගෝත්‍රිකයන්ගේ ද මූලස්ථානය වූයේ ඉෆේ යැයි ඉතිහාසඥයන් නිගමනය කර ඇත. බෙනින්හි රාජධානිය ඉෆේ පෙදෙසින් සංක්‍රමණය වූ ජනකායක් විසින් පිහිටුවන්නට ඇත්තේ එම පෙදෙසට පෘතුගීසීන් පැමිණීමට ශතවර්ෂ තුනකට ඉහත දී හෙවත් ක්‍රි.ව. 13 වැනි ශතවර්ෂය පමණේ දී යැයි කිව හැකිය. ක්‍රි.පූ. පළමුවැනි ශතවර්ෂයේදී අර්ධ-සහරා ප්‍රදේශයන්හි ව්‍යාප්තව පැවති නෝක් (Nok) සංස්කෘතියෙන් ආභාසය ලත් ලෝකඩ ප්‍රතිමා ශිල්පය සම්බන්ධයෙන් ඉෆේ පෙදෙස ප්‍රසිද්ධියක් උසුලයි. වර්තමාන ඉෆේ නගරය (1963) 110,000ක ජනගහනයකින් යුත් කාර්ය බහුල වෙළෙඳ නගරයකි. ඉෆේහි විශ්වවිද්‍යාලයක් ද ඇත.
  
 
(සංස්කරණය: 1970)
 
(සංස්කරණය: 1970)
  
[[ප්‍රවර්ගය:]]  
+
[[ප්‍රවර්ගය: භූගෝල විද්‍යාව]]  
  
[[ප්‍රවර්ගය:]]
+
[[ප්‍රවර්ගය: ]]

15:45, 28 අප්‍රේල් 2025 වන විට නවතම සංශෝධනය

නයිජීරියාවේ බටහිර ප්‍රාන්තයේ ඉබාදාන් (බ.) නගරයට සැතැපුම් 100ක් පමණ ඊසාන දිගින් පිහිටි නගරයකි. 15 වැනි ශතවර්ෂය පමණේ දී ප්‍රබලව සිටි බෙනින් රජපෙළපතේ මෙන් ම ඔවුන්ගෙන් අනතුරුව යොරුබා ජනපද පිහිටුවාලූ යොරුබා ගෝත්‍රිකයන්ගේ ද මූලස්ථානය වූයේ ඉෆේ යැයි ඉතිහාසඥයන් නිගමනය කර ඇත. බෙනින්හි රාජධානිය ඉෆේ පෙදෙසින් සංක්‍රමණය වූ ජනකායක් විසින් පිහිටුවන්නට ඇත්තේ එම පෙදෙසට පෘතුගීසීන් පැමිණීමට ශතවර්ෂ තුනකට ඉහත දී හෙවත් ක්‍රි.ව. 13 වැනි ශතවර්ෂය පමණේ දී යැයි කිව හැකිය. ක්‍රි.පූ. පළමුවැනි ශතවර්ෂයේදී අර්ධ-සහරා ප්‍රදේශයන්හි ව්‍යාප්තව පැවති නෝක් (Nok) සංස්කෘතියෙන් ආභාසය ලත් ලෝකඩ ප්‍රතිමා ශිල්පය සම්බන්ධයෙන් ඉෆේ පෙදෙස ප්‍රසිද්ධියක් උසුලයි. වර්තමාන ඉෆේ නගරය (1963) 110,000ක ජනගහනයකින් යුත් කාර්ය බහුල වෙළෙඳ නගරයකි. ඉෆේහි විශ්වවිද්‍යාලයක් ද ඇත.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉෆේ&oldid=7918" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි