"ඉරුගල් කුල තිලක පිරුවන් හිමියෝ" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('දකුණු ලක දෙවිනුවර පිහිටා තුබූ තිලක පිරිවෙන්හ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
දකුණු ලක දෙවිනුවර පිහිටා තුබූ තිලක පිරිවෙන්හි අධිපති පදවිය දැරූ “ඉරුගල් වංශයෙහි” උපන් මහතෙර කෙනෙකි. ෂඩ්භාෂාපාණ්ඩිත්‍යයෙන් හෙබි තිලක පිරුවන් හිමියෝ කෝකිල සන්දේශයෙහි කතුවරයාණෝය. ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී පරාක්‍රමබාහු මහරජාණන්ගේ රාජ්‍යසමය (ක්‍රි.ව. 1415-1467) මුන්වහන්සේගේ ජීවනසමය ලෙස සැලකිය හැකිය. තිලක පිරුවන් හිමියෝ කිනම්හු දැයි සඳහන්ව නැත. “ඉරුගල් කුල” යනු ඒ තෙරණුවන්ගේ කුලපරපුර දැක්වූ සැටිය. “කඳවුරුකුල” යයි කී තැන මෙනි. ඉරුගල් කුලයෙහි උපන් තිලක පිරුවන් හිමියෝ එකුලයට කිරීටයක් වැනි වූහ. ගිරිවැසි තෙරණුවෝ ඔවුන්ගේ වැඩිමහලු බෑණෝය. ''ගිරිවැසි'' යන්නට මුල්ගිරිවිහාරවාසී යයි අරුත් පවසති.
+
දකුණු ලක දෙවිනුවර පිහිටා තුබූ තිලක පිරිවෙන්හි අධිපති පදවිය දැරූ 'ඉරුගල් වංශයෙහි' උපන් මහතෙර කෙනෙකි. ෂඩ්භාෂාපාණ්ඩිත්‍යයෙන් හෙබි තිලක පිරුවන් හිමියෝ කෝකිල සන්දේශයෙහි කතුවරයාණෝය. ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී පරාක්‍රමබාහු මහරජාණන්ගේ රාජ්‍යසමය (ක්‍රි.ව. 1415-1467) මුන්වහන්සේගේ ජීවනසමය ලෙස සැලකිය හැකිය. තිලක පිරුවන් හිමියෝ කිනම්හු දැයි සඳහන්ව නැත. 'ඉරුගල් කුල' යනු ඒ තෙරණුවන්ගේ කුලපරපුර දැක්වූ සැටිය. 'කඳවුරුකුල' යයි කී තැන මෙනි. ඉරුගල් කුලයෙහි උපන් තිලක පිරුවන් හිමියෝ එකුලයට කිරීටයක් වැනි වූහ. ගිරිවැසි තෙරණුවෝ ඔවුන්ගේ වැඩිමහලු බෑණෝය. 'ගිරිවැසි' යන්නට මුල්ගිරිවිහාරවාසී යයි අරුත් පවසති.
 +
 
උස දෙව්නුවර දිසි ඉරුගල්කුලට කිරුල්
 
උස දෙව්නුවර දිසි ඉරුගල්කුලට කිරුල්
 +
 
යස සිරි වඩන නිසි ගිරිවැසි තෙරිඳු එමල්
 
යස සිරි වඩන නිසි ගිරිවැසි තෙරිඳු එමල්
 +
 
තොස යුතු තිලක පිරුවන් හිමි පවර නිමල්
 
තොස යුතු තිලක පිරුවන් හිමි පවර නිමල්
 +
 
රස කර පැවසු පරපුටු සදෙස’රුත් ළකල්
 
රස කර පැවසු පරපුටු සදෙස’රුත් ළකල්
යනු කෝකිල සංදේශ නිගමනයයි. කෝකිල සන්දේශය (බ.) මේ තෙරණුවන්ගේ එක ම සාහිත්‍ය කෘතියයි. එහි සිරිරහල් මාහිමියන්ගේ යශස් කීර්තනය කළ සැටියෙන් තිලක පිරුවන් හිමියන් තොටගමු පක්ෂයෙහි කවියකු බව සිතිය යුතු වේ.
+
 
 +
යනු කෝකිල සංදේශ නිගමනයයි. [[කෝකිල සන්දේශය]] (බ.) මේ තෙරණුවන්ගේ එක ම සාහිත්‍ය කෘතියයි. එහි සිරිරහල් මාහිමියන්ගේ යශස් කීර්තනය කළ සැටියෙන් තිලක පිරුවන් හිමියන් තොටගමු පක්ෂයෙහි කවියකු බව සිතිය යුතු වේ.
  
(සංස්කරණය: 1970)
 
(සංස්කරණය: 1970)
  
[[ප්‍රවර්ගය:]]  
+
[[ප්‍රවර්ගය: පුද්ගල චරිත - සිංහල සාහිත්‍යය]]  
  
[[ප්‍රවර්ගය:]]
+
[[ප්‍රවර්ගය: ]]

10:55, 2 මැයි 2025 වන විට නවතම සංශෝධනය