"ඉබ්න් හස්ම්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(994–1064). ස්පාඤ්ඤයේ කෝර්දෝවාහි උපන් අරාබි ජාතික ද...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
1 පේළිය: 1 පේළිය:
 
(994–1064). ස්පාඤ්ඤයේ කෝර්දෝවාහි උපන් අරාබි ජාතික දේවධර්මධර පඬිවරයෙකි.
 
(994–1064). ස්පාඤ්ඤයේ කෝර්දෝවාහි උපන් අරාබි ජාතික දේවධර්මධර පඬිවරයෙකි.
තීක්ෂණ පරීක්ෂකයකු ද දීප්තිමත් ලේඛන ශෛලියක් ඇත්තකු ද ජනප්‍රිය කවියකු ද වූ ඉබ්න් හස්ම් ඔහුගේ ග්‍රන්ථවලින් ඔහු ජීවත්ව සිටි සමයට අයත් ඉතිහාසයෙහි සැඟවී පැවති කරුණු විෂයෙහි ප්‍රයෝජනවත් ආලෝකයක් විහිදුවා තිබේ. ඔහුගේ " කිතාබ් අල් ෆෂල් ෆිල් - මිලල් ව'ල් අහ්වා ව'ල් නිහල් '' (නිකාය පිළිබඳ ග්‍රන්ථය) නමැති ග්‍රන්ථයෙන් හෙතෙම ඉස්ලාම් ධර්මයේ විවිධ නිකායන්ට අයත් සමූහයා විවේචනය කෙළේය. පිටු 80,000 කින් පරිමිත වූ ග්‍රන්ථ 400 ක් ඔහු අතින් ලියවුණේ යයි ඔහු පුත් අබූ රාෆි කියයි.
+
 
 +
තීක්ෂ්ණ පරීක්ෂකයකු ද දීප්තිමත් ලේඛන ශෛලියක් ඇත්තකු ද ජනප්‍රිය කවියකු ද වූ ඉබ්න් හස්ම් ඔහුගේ ග්‍රන්ථවලින් ඔහු ජීවත්ව සිටි සමයට අයත් ඉතිහාසයෙහි සැඟවී පැවති කරුණු විෂයෙහි ප්‍රයෝජනවත් ආලෝකයක් විහිදුවා තිබේ. ඔහුගේ 'කිතාබ් අල් ෆෂල් ෆිල්-මිලල් ව'ල් අහ්වා ව'ල් නිහල්' (නිකාය පිළිබඳ ග්‍රන්ථය) නමැති ග්‍රන්ථයෙන් හෙතෙම ඉස්ලාම් ධර්මයේ විවිධ නිකායන්ට අයත් සමූහයා විවේචනය කෙළේය. පිටු 80,000කින් පරිමිත වූ ග්‍රන්ථ 400ක් ඔහු අතින් ලියවුණේ යයි ඔහු පුත් අබූ රාෆි කියයි.
 +
 
 +
(සංස්කරණය: 1970)
 +
 
 +
[[ප්‍රවර්ගය: පුද්ගල චරිත - පඬිවරු]]
 +
 
 +
[[ප්‍රවර්ගය: ඉ]]

10:36, 5 මැයි 2025 වන විට නවතම සංශෝධනය

(994–1064). ස්පාඤ්ඤයේ කෝර්දෝවාහි උපන් අරාබි ජාතික දේවධර්මධර පඬිවරයෙකි.

තීක්ෂ්ණ පරීක්ෂකයකු ද දීප්තිමත් ලේඛන ශෛලියක් ඇත්තකු ද ජනප්‍රිය කවියකු ද වූ ඉබ්න් හස්ම් ඔහුගේ ග්‍රන්ථවලින් ඔහු ජීවත්ව සිටි සමයට අයත් ඉතිහාසයෙහි සැඟවී පැවති කරුණු විෂයෙහි ප්‍රයෝජනවත් ආලෝකයක් විහිදුවා තිබේ. ඔහුගේ 'කිතාබ් අල් ෆෂල් ෆිල්-මිලල් ව'ල් අහ්වා ව'ල් නිහල්' (නිකාය පිළිබඳ ග්‍රන්ථය) නමැති ග්‍රන්ථයෙන් හෙතෙම ඉස්ලාම් ධර්මයේ විවිධ නිකායන්ට අයත් සමූහයා විවේචනය කෙළේය. පිටු 80,000කින් පරිමිත වූ ග්‍රන්ථ 400ක් ඔහු අතින් ලියවුණේ යයි ඔහු පුත් අබූ රාෆි කියයි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉබ්න්_හස්ම්&oldid=7993" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි