"ඇක්ස්මින්ස්ටර්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('එංගලන්තයේ ඩෙවන්ෂයර් කෝරළයෙහි ඇක්ස් ගඟබඩ පිහි...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

16:11, 6 මැයි 2025 වන විට නවතම සංශෝධනය

එංගලන්තයේ ඩෙවන්ෂයර් කෝරළයෙහි ඇක්ස් ගඟබඩ පිහිටි නාගරික මධ්‍යස්ථානයකි. පුරාණයේ පටන් ම වෙළෙඳ පොළක් වශයෙන් දියුණු වූ ඇක්ස්මින්ස්ටර් විශේෂයෙන් ම 18 වැනි ශතවර්ෂයේ දී බුමුතුරුණු සෑදීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් ඉසිලීය. වර්තමාන ඇක්ස්මින්ස්ටර් සුළු කෘෂිකාර්මික කර්මාන්ත, දැව කර්මාන්තය හා නාවික කටයුතු පිළිබඳ මධ්‍යස්ථානයක් වේ.

(සංස්කරණය: 1967)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඇක්ස්මින්ස්ටර්&oldid=8018" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි