"උජ්ජේනි" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('විජය රජුගේ ඇමතිවරයකු වූ අච්චුත ගාමිණී විසින්...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

12:34, 2 ජූලි 2025 වන විට නවතම සංශෝධනය

විජය රජුගේ ඇමතිවරයකු වූ අච්චුත ගාමිණී විසින් මෙරට ඉදි කරවන ලද ජනපදය උජ්ජේනි නම් වී යැයි වංශකථාවල සඳහන් වෙයි. මෙම නගරය පිහිටි ස්ථානය මෙතෙක් හඳුනාගෙන නොමැති අතර, වංශ කථාවල ඉන් පසුව මෙම නගරය පිළිබඳව කිසිදු සඳහනක් නොමැත.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=උජ්ජේනි&oldid=8301" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි