"අසොලා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Azolla). අසොලා වනාහි දිය මත පාවෙන කුඩා පර්ණාංග හෙවත...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 2ක්)
1 පේළිය: 1 පේළිය:
(Azolla). අසොලා වනාහි දිය මත පාවෙන කුඩා පර්ණාංග හෙවත් මීවන ගණයකි. මේ පැළෑටියෙහි අතුවලට බෙදී ඇති කුඩා කඳන්හි දෙකට බෙදුණු මාංසල කොළ තිබේ. මේ කොළවල බීජාණු (spores) වර්ග දෙකක් සෑදේ. නිකර (sori) තිබෙන්නේ කොළයෙහි පහළ කොටසෙහි යුගල වශයෙනි. ලෝකයේ සැම පෙදෙසක ම වාගේ වැවෙන අසොලා විශේෂ හයක් තිබේ.
+
[[ගොනුව:2-329.jpg|200px|right]](Azolla). අසොලා වනාහි දිය මත පාවෙන කුඩා පර්ණාංග හෙවත් මීවන ගණයකි. මේ පැළෑටියෙහි අතුවලට බෙදී ඇති කුඩා කඳන්හි දෙකට බෙදුණු මාංසල කොළ තිබේ. මේ කොළවල බීජාණු (spores) වර්ග දෙකක් සෑදේ. නිකර (sori) තිබෙන්නේ කොළයෙහි පහළ කොටසෙහි යුගල වශයෙනි. ලෝකයේ සැම පෙදෙසක ම වාගේ වැවෙන අසොලා විශේෂ හයක් තිබේ.
  
පැළෑටිය කොටස්වලට කැඩී යෑමෙන් අසොලා ශීඝ්‍ර ලෙස බෝවී යයි. පෝෂ්‍ය ද්‍රව්‍ය අඩංගු ජලාශයක එය ඉක්මනින් වැඩේ. ස්වාභාවික තත්ත්වයන් යටතේ අසොලා පැළෑටි ළඟ ළඟ වැඩීමෙනුත් ඉතා ශීඝ්‍ර ලෙස බෝවීමෙනුත් ඕනෑම නිශ්චල ජලාශයක් සම්පූර්ණයෙන් වසා ගනී. ජර්මනිය සහ පැනමා යන රටවල මදුරුවන් බෝවීම වැළැක්වීම පිණිස අසොලා වවනු ලැබේ.
 
අසොලා වූකලී ෆිලිකාලේස් ගෝත්‍රයෙහි සල්වේනියාසේ කුලයට අයත් ගණයකි. මේ කුලයට අයත් අනික් ගණය නම් සල්වේනියා (බ.) ය.
+
අසොලා වූකලී ෆිලිකාලේස් ගෝත්‍රයෙහි සල්වේනියාසේ කුලයට අයත් ගණයකි. මේ කුලයට අයත් අනික් ගණය නම් [[සල්වේනියා]] (බ.) ය.
  
(සංස්කරණය: 1965)
 
(සංස්කරණය: 1965)

11:27, 3 ජූලි 2025 වන විට නවතම සංශෝධනය

2-329.jpg
(Azolla). අසොලා වනාහි දිය මත පාවෙන කුඩා පර්ණාංග හෙවත් මීවන ගණයකි. මේ පැළෑටියෙහි අතුවලට බෙදී ඇති කුඩා කඳන්හි දෙකට බෙදුණු මාංසල කොළ තිබේ. මේ කොළවල බීජාණු (spores) වර්ග දෙකක් සෑදේ. නිකර (sori) තිබෙන්නේ කොළයෙහි පහළ කොටසෙහි යුගල වශයෙනි. ලෝකයේ සැම පෙදෙසක ම වාගේ වැවෙන අසොලා විශේෂ හයක් තිබේ.

පැළෑටිය කොටස්වලට කැඩී යෑමෙන් අසොලා ශීඝ්‍ර ලෙස බෝවී යයි. පෝෂ්‍ය ද්‍රව්‍ය අඩංගු ජලාශයක එය ඉක්මනින් වැඩේ. ස්වාභාවික තත්ත්වයන් යටතේ අසොලා පැළෑටි ළඟ ළඟ වැඩීමෙනුත් ඉතා ශීඝ්‍ර ලෙස බෝවීමෙනුත් ඕනෑම නිශ්චල ජලාශයක් සම්පූර්ණයෙන් වසා ගනී. ජර්මනිය සහ පැනමා යන රටවල මදුරුවන් බෝවීම වැළැක්වීම පිණිස අසොලා වවනු ලැබේ.

අසොලා වූකලී ෆිලිකාලේස් ගෝත්‍රයෙහි සල්වේනියාසේ කුලයට අයත් ගණයකි. මේ කුලයට අයත් අනික් ගණය නම් සල්වේනියා (බ.) ය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අසොලා&oldid=8320" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි