"ආඩ්වාකයා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
| (නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
| 1 පේළිය: | 1 පේළිය: | ||
| − | (Aard-vark). ආඩ්වාකයා වනාහි කුහුඹුවන් සහ වේයන් පමණක් ආහාර කොට ගන්නා ඉතා බියසුලු ක්ෂීරපායි සතෙකි. ඔරික්ටෙරොපුස් (Orycteropus) ගණයට අයත් මේ සතා විද්‍යාඥයන් විසින් ටුබුලිඩෙන්ටාටා ගෝත්‍රයෙහි ඇතුළත් කරනු ලැබේ. මුගේ පාෂාණිභූත ධාතු අප්‍රිකාව, ග්‍රීසිය, පර්සියාව හා ඉන්දියාව යන රටවලින් ලැබී තිබේ. | + | [[ගොනුව:2-465.jpg|350px|right]](Aard-vark). ආඩ්වාකයා වනාහි කුහුඹුවන් සහ වේයන් පමණක් ආහාර කොට ගන්නා ඉතා බියසුලු ක්ෂීරපායි සතෙකි. ඔරික්ටෙරොපුස් (Orycteropus) ගණයට අයත් මේ සතා විද්‍යාඥයන් විසින් ටුබුලිඩෙන්ටාටා ගෝත්‍රයෙහි ඇතුළත් කරනු ලැබේ. මුගේ පාෂාණිභූත ධාතු අප්‍රිකාව, ග්‍රීසිය, පර්සියාව හා ඉන්දියාව යන රටවලින් ලැබී තිබේ. |
ආඩ්වාකයකුගේ වල්ගය ඇතුළු මුළු ශරීරය අඩි පහක් පමණ දිගය. ඌ මිටි නමුත් සාමාන්‍යයෙන් රාත්තල් 140ක් පමණ බරය. නිය පහ බැගින් ඇති උගේ පස්සා ගාත් ඉස්සරහ ගාත්වලට වඩා දිගය. ඉස්සරහ ගාත්වල ඇත්තේ නියහතර බැගිනි. මේවායේ පිහිටෙන් ඉතා වේගයෙන් බිම හාරා සැඟවී සතුරන්ගෙන් ගැළවීමට ඌට පුළුවන. වේ හුඹස් හෑරීමට ද මේ ශක්තිමත් නිය ආධාර වේ. ඇලෙනසුලු වූ ද අඟල් 18ක් පමණ දික් වූ ද දිවෙහි ආධාරයෙන් කුහුඹුවන් සහ වේයන් අල්ලා කෑමට ඌට පුළුවන. අඟල් අටක් පමණ දික් වූ, හාවකුගේ වැනි තියුණු කන් ද දළ ලොම් සහිත ගන හමක්ද ඌරකුගේ වැනි දිග හොම්බක් ද ආඩ්වාකයාට ඇත. | ආඩ්වාකයකුගේ වල්ගය ඇතුළු මුළු ශරීරය අඩි පහක් පමණ දිගය. ඌ මිටි නමුත් සාමාන්‍යයෙන් රාත්තල් 140ක් පමණ බරය. නිය පහ බැගින් ඇති උගේ පස්සා ගාත් ඉස්සරහ ගාත්වලට වඩා දිගය. ඉස්සරහ ගාත්වල ඇත්තේ නියහතර බැගිනි. මේවායේ පිහිටෙන් ඉතා වේගයෙන් බිම හාරා සැඟවී සතුරන්ගෙන් ගැළවීමට ඌට පුළුවන. වේ හුඹස් හෑරීමට ද මේ ශක්තිමත් නිය ආධාර වේ. ඇලෙනසුලු වූ ද අඟල් 18ක් පමණ දික් වූ ද දිවෙහි ආධාරයෙන් කුහුඹුවන් සහ වේයන් අල්ලා කෑමට ඌට පුළුවන. අඟල් අටක් පමණ දික් වූ, හාවකුගේ වැනි තියුණු කන් ද දළ ලොම් සහිත ගන හමක්ද ඌරකුගේ වැනි දිග හොම්බක් ද ආඩ්වාකයාට ඇත. | ||
13:56, 3 ජූලි 2025 වන විට නවතම සංශෝධනය
(Aard-vark). ආඩ්වාකයා වනාහි කුහුඹුවන් සහ වේයන් පමණක් ආහාර කොට ගන්නා ඉතා බියසුලු ක්ෂීරපායි සතෙකි. ඔරික්ටෙරොපුස් (Orycteropus) ගණයට අයත් මේ සතා විද්‍යාඥයන් විසින් ටුබුලිඩෙන්ටාටා ගෝත්‍රයෙහි ඇතුළත් කරනු ලැබේ. මුගේ පාෂාණිභූත ධාතු අප්‍රිකාව, ග්‍රීසිය, පර්සියාව හා ඉන්දියාව යන රටවලින් ලැබී තිබේ.ආඩ්වාකයකුගේ වල්ගය ඇතුළු මුළු ශරීරය අඩි පහක් පමණ දිගය. ඌ මිටි නමුත් සාමාන්‍යයෙන් රාත්තල් 140ක් පමණ බරය. නිය පහ බැගින් ඇති උගේ පස්සා ගාත් ඉස්සරහ ගාත්වලට වඩා දිගය. ඉස්සරහ ගාත්වල ඇත්තේ නියහතර බැගිනි. මේවායේ පිහිටෙන් ඉතා වේගයෙන් බිම හාරා සැඟවී සතුරන්ගෙන් ගැළවීමට ඌට පුළුවන. වේ හුඹස් හෑරීමට ද මේ ශක්තිමත් නිය ආධාර වේ. ඇලෙනසුලු වූ ද අඟල් 18ක් පමණ දික් වූ ද දිවෙහි ආධාරයෙන් කුහුඹුවන් සහ වේයන් අල්ලා කෑමට ඌට පුළුවන. අඟල් අටක් පමණ දික් වූ, හාවකුගේ වැනි තියුණු කන් ද දළ ලොම් සහිත ගන හමක්ද ඌරකුගේ වැනි දිග හොම්බක් ද ආඩ්වාකයාට ඇත.
ඇබිසීනියාවේ හා දකුණු අප්‍රිකාවේ මූකළාන්වල ද තැනිතලාවල ද ආඩ්වාකයෝ වෙසෙති.
(සංස්කරණය: 1965)
