"ඉල්ෆඩ්" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('අග්නිදිග එංගලන්තයේ පිහිටි එසෙක්ස් කෝරළයට අයත...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
09:30, 17 ජූලි 2025 වන විට නවතම සංශෝධනය
අග්නිදිග එංගලන්තයේ පිහිටි එසෙක්ස් කෝරළයට අයත් නාගරික සහ පාර්ලිමේන්තු ඡන්ද කොට්ඨාසයකි. ලංඩන් නුවරට සැතපුම් 7ක් ඊශාන දිගින් රෝඩිං මිටියාවතෙහි පිහිටා තිබෙන මේ ප්‍රදේශය ව.සැ. 13.2ක් විශාලය. ඡායාරූප ශිල්පය හා සම්බන්ධ උපකරණ, විදුලි පණිවිඩ උපකරණ, කඩදාසි සහ සායම් වර්ග සෑදීම මෙහි දියුණු කර්මාන්තයි. ජනගහනය (1962) 177,460කි.
(සංස්කරණය: 1970)