"ඉෂ්ටකෂ්ට සාධනය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ග්‍රහයන්ගෙන් ඇති වන ශුභඵල ඉෂ්ට වශයෙන් ද අශුභඵ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

09:57, 17 ජූලි 2025 වන විට නවතම සංශෝධනය

ග්‍රහයන්ගෙන් ඇති වන ශුභඵල ඉෂ්ට වශයෙන් ද අශුභඵල කෂ්ට වශයෙන් ද හෝරා ශාස්ත්‍රයෙහි හැඳින්වේ. ඒ ඒ ග්‍රහයන්ගේ ඉෂ්ටකෂ්ට (ශුභාශුභ) බල හරියාකාර නිගමනය කරගත නොහැකි වුව හොත් ඔවුන්ගෙන් ඇති වන ඉෂ්ටානිෂ්ට ඵල ද අවබෝධ කරගත නොහැකි වේ. ඉෂ්ටකෂ්ට බල නිගමනය කරගැනීමට උපයෝගී කරගන්නා ගණිත ක්‍රමය ඉෂ්ටකෂ්ට සාධනය නමි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉෂ්ටකෂ්ට_සාධනය&oldid=8493" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි