"ඉස්ලාමාබාද්-2" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('කාශ්මීරයේ ශ්‍රීනගර් නගරයට සැතැපුම් 35ක් පමණ ගි...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

10:27, 17 ජූලි 2025 වන විට නවතම සංශෝධනය

කාශ්මීරයේ ශ්‍රීනගර් නගරයට සැතැපුම් 35ක් පමණ ගිනිකොන දිගින් පිහිටි නගරයකි. කලක් මෙය කාශ්මීරයේ අගනුවර වශයෙන් ද පැවැතිණ. මෙහි වර්තමාන නාමය අනන්ත්නාග්ය. ජනගහනය (1961) 21,087කි. අනන්ත්නාග් නුවර පිහිටි දිස්ත්‍රික්කය (2,814,000) ද එනමින් ම හැඳින්වේ. තහ්සීල් කොට්ඨාසයක් ද එනමි.

(සංස්කරණය: 1970)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඉස්ලාමාබාද්-2&oldid=8512" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි